Tuesday, May 23, 2017

LGBTQ සංකල්පය ශ‍්‍රී ලාංකීය ජන සමාජයෙහි එකිනෙක ක්ෂේත‍්‍ර තුළ දැකිය හැකි අත්දැකීම් නිරීක්ෂණය.

LGBTQ
සංකල්පය ශ‍්‍රී ලාංකීය ජන  සමාජයෙහි
එකිනෙක ක්ෂේත‍්‍ර තුළ දැකිය හැකි
අත්දැකීම් නිරීක්ෂණය

LGBTපිළිබ`ද හැදින්වීම 
ලිංගික වශයෙන් පුද ්ගල අන්‍යතාවයන් හ`දුනා ගැනීම සදහා බටහිර රටවල් ආශි‍්‍රතව ප‍්‍රංශය,තුර්කිය හා ආජන්ටිනාව ප‍්‍රම ුඛ කොටගෙන 1970 දශකයෙහි මෙම සංකල්පය ආරම්භවිය.1969 වර්ෂය වනවිට ඇමරිකාවේ නිව්යෝර්ක් න`ගරය ආශීතව ජනතාව දැනුවත් කිරීම සදහා පෝස්ටර් ව්‍යාපෘතියක් දියත්කරන ලදී. NIH SGML Health Research Plane යන සංකල්පය යටතේ මෙය ලොව ප ුරා ව්‍යාප්තවී ඇත.

LGBTQ පිළ ිබ`දව ම ුලින ්ම 1948 මානව අයිතිවාසිකම් පිළ ිබ`දව වූ විශ්ව ප‍්‍රකාශනයෙහි 29 වන වගන්තියෙහි ඇතුලත්ව ඇත.
  • L-Lesbians
  • G- Gay 
  • B-Bisexuality 
  • T-Transgender 
  • Q-Questioning persons 

LGBTQ යන්න ස්ත‍්‍රී පුරුෂ සමලිංගික, ද්වි ලිංගික, ස්ත‍්‍රී පුරුෂ භාවය හා තම ලිංගිකත්වය ගැන සැක සහිත පුද්ගලයින,  ්අන්තර් ලිංගික හා ප‍්‍රශ්ණාර්ථ සහිත පුද ්ගලයින් හැ`දින ්වීම සදහා LGBTQ යන වචනය භාවිතා කරය ි. ‘Alphabet Soup’ , ‘Rainbow family’ හා ''PUSH Coalition'' යනුවෙන් ද හැ`දින ්වෙය ි. සෑම වසරකම ඔක්තෝම්බර් මස 11 වන දින ලෝක LGBTQ දිනය සමරන ු ලැබේ.

L- Lesbians යන්න හැ`දින්වීම
ස්ත‍්‍රීයක් තවත් ස්ත‍්‍රීයකට ආකර්ෂණය වීම හෝ එම ස්තී‍්‍රය සම`ග ලිංගිකව හැසිරීමට කැමැත්තක්දක්වයි නම් එය ස්ත‍්‍රී සමලිංගිකත්ව (Lesbians)  සිතින් හෝ ආධ්‍යාත්මික වශයෙන් භාවාත්මකව හැ`ගීම් ප‍්‍රකාශ කරමින්පි රීමීන් සම`ග නොව කාන්තාවන්සම`ග ඉතා සමීපව හැසුරු කරය ි.අතීතය දෙස හැරී බලන විට ප‍්‍රසිද්ධ බෙහෝ කාන්තාවන් සමලිංගික කාන්තාවන ් බව පර්යේෂණ වලින් හ`දුනාගෙන ඇත. සමාජයෙහි විවිධ තරාතිරම්වල හා විවිධ රැකියාවල මෙම ලිංගික හැසුර සහිත කාන්තාවන ් සිටිය හැක. සමලිංගි වචනය ආශාව කහ ෝ කාන්තාවන්අ තර ආදර හ ෝ ලිංගි ක්රියාකාර කම් සඳ ා කාන්තාවක් තම අනන්යතාවය භාවිතා කිරීම යන්නයි.
ලිංගික ැඩගැස්ම හෝ ලිංගි අනන්යතාව කහ ෝ ගැ ැණු  සමලිංගි කහසේවනය සමලිංගි ආකර්ෂණය වුලේ ලිංගික ැඩගැස්වුන කාන්තාවන් ඳුනා ගැනීම සඳ ා ,සමලිංගි , යන්න 20 වැනි සියවසේ පමණ භාවිතයට පැමිණ ඇත.ඉති ාසය පුරාවටම කාන්තාවන් නිද සව හ ෝ ස්වාධීනත්ව සමලිංගි සබඳතා පවත්වා ඇතිබවට සාදක ඇත. තරුණ කාන්තාවන ් ලිංගික සබ`දතා ඇතිකර ගැනීම ස්වභාවික දෙයකී. මෙය කාලයත් සම`ගම වර්ධනය වන්නකී. නම ුත් සමහර කාන්තාවන්ට තම ලිංගිකත්වය පිළිබ`දව ස්ථීරව නිගමනය කළ නොහැකිය. බොහෝ ස්තී‍්‍රන ්ට මෙවන් ආශාවන් ඇතිවන්නේ කුඩා කාලයේ පටන්මය. ක‍්‍රමයෙන් තරුණ වියට පත්වනවාත් සම`ගම මෙවැනි ප‍්‍රායෝගික දේවල් අත්හදා බැලීමට පෙළබෙයි. එහිදී කායික වශයෙන්කාන්තාවක ් කාන්තාවක ් සම`ග ලිංගිකව එක්වීම හෝ ම ුඛ සංසර්ගයෙහි යෙද ීම නැතිනම් සිප වැලද ගැනීම,සිනාසීම,පණිවිඩ හුවමාරු කරගැනීම ආදිය සිදු කරයි.

G - Gayයන්න  හැ`දින්වීම 
12 වන සියවසේ ම ුලින ්ම ප‍්‍රංශය තුල මෙම වදනය භාවිතා වී ඇත.''Cartoon From Punch magazine in 1857''යන ස`ගරාවෙහිි ‘Gay’යන්නෙහි තේරුම ”ගණිකාව” යන්නයි සදහන් කර ඇත්තේ. ‘Gay’යන්න තේරුම් කිහිපයක් ඇත.
  • Carefree 
  • Happy 
  • Bright and showy යන්නයි.

19 වන සියවසේ ද ී මෙම වචනය මෙසේ භාවිතා වුවත් 20 වන සියවස පමණ වන විට නාම පදයක්ලෙ ස හා නාම විශේෂණයක් ලෙස ද භාවිතා කර ඇත.එනම්''Rubbish'' හා ''Stupid'' යන තේරුමෙන ්ය.
පුරුෂයෙක් තවත් පුරුෂයෙකට ආකර්ෂණය වීම හෝ එම පිරිමියා සම`ග ලිංගිකව හැසිරීමට
කැමැත්තක් දක්වයි නම් එය පුරුෂ සමලිංගිකත්වය (Gay).ගතින් සිතින ්හෝ ආධ්‍යාත්මික වශයෙන් භාවාත්මකව හැ`ගීම් ප‍්‍රකාශ කරමින් ප ිරීමීන් පිරීමීන් සම`ග ඉතා
සමීපව හැසුරු කරයි.

B-Bisexuality යන්න හැ`දින්වීම
B-Bisexuality යන්න ද්වි ලිංගික පුද්ගලයින්ය.ඕනෑම ලිංගික ස්ත්රී පුරුෂ භාවය අනන්යතාවයට ආදරය හා ආකෂණයක් ඇති පිරිසය ි.පිරිමි ා කාන්තා ලෙසට ලිංගි ැසරීම හ ෝ ආදරය කිරීම ලිංගිකව එක්වීම සිදු කරය ි.ද්වීලිංගි අනන්යතාව පෙන ්වන ස්ත‍්‍රී පුරුෂ යන පාර්ෂව දෙකටම ආදරය දක්වන පුද ්ලයින් මෙනමින් හැ`දින ්වෙය ි. ගතින ් සිතින් හා ආධ්‍යාත්මික වශයෙන් පිරිමි න් හා කාන්තාවන් යන දෙපාර්ෂවය සම`ගම මොවුන් ආකර්ශනය දක්වයි.

කායිකව ල මානසිකව හා ච්ත්තවේගීය වශයෙන් පිරිමින්ට කාන්තාවන ්ට ආකර්ෂණය වීම හා
පිරිමි හා කාන්තාවන් යන පාර්ෂව දෙක සම`ගම මෙහුන් සබ`දතා ඇතිකර ගනී.මෙවැනි තැනැත්තෙකුට තමා තම ජීවිත කාලය තුළ දී එම පුද ්ගලයා තමන් පිරීමින්ට හා කාන්තාවන ්ට එක සමානව ආකර්ෂණය වන බව හෝ එක් ලිංගයකට වඩා අනෙකට ආර්ෂණය වනබව නොදැන සිටිය හැක.මෙම ආකර්ෂණයන්හී ප‍්‍රබලතාවය කාලයත් සම`ගම වෙනස්විය හැකිය.මෙම පුද ්ගලයින්ට තමන් ජීවත්වන ආකාරය හෝ චර්යාව පැහැදි නොවේ.

මෙම පුද ්ගලයින් එක් පුද්ගලයෙකු සම`ග ලිංගික සබ`දතා පවත්වනවා හෝ පැවැත්වීමෙන් වැලකී සිටිනවා හෝ ලිංගික හවුල්කරුවන් ගනණාවක් සම`ග ද සබ`දතා පැවැත්විය හැක.මෙම පුද ්ගලයින්ගේ ලිංගික ආකර්ෂණය තීරනය කිරීම දුෂ්කර කටයුත්තක් විය හැකිය. බොහෝ ද්වි ලිංගික පුද්ගලයින් කිසිදු ලිංගික සබ`දතාවක් දිගුකල් නොපවත්වයි. මෙවැනි බොහෝ පුද ්ගලයින් තමන් ද්වි ලිංගිකයින් බව නොදනී. එම පුද ්ගලයාට වැඩිම සහනය ලැබෙන්නේ කුමන ලිංගිකයින ් සම`ග හැසුරෙන ් ද යන්න එම තැනැත්තා විසින ් තේරුම් ගන්නා ආකාරය මත රදාපවතී.

T- Trans gender යන්න හැ`දින්වීම 
උපතේ දී තමාට හිමිවූ ලිංගික භාවයට අනුරූප නොවන ලිංගික අනන්‍යතාවයක් තහවුරු කරන හෝ ප‍්‍රකාශයට පත්කරන පුද්ගලයෙකී. මේ අතරට නිෂ්ශීත ස්ත‍්‍රී හෝ පුරුෂ අනන්‍යතාවයක් පලනොකරන මධ්‍යස්ථ ලිංගික පුද ්ගලයින ් ද ඇතුලත්වේ. මොහුන ් ''Trans gender'' සංක‍්‍රාන්තික සමාජභාවී පුද්ලගයින් ලෙස හැ`දින ්වෙය ි.මෙම පුද්ගලයින් විරුද්ධ ලිංගය සම`ග මානසිකව අනන්‍ය වන්නා වූ ඇතැම් විට අවශ්‍ය කායික පෙන ුම ලබාගැනීම සදහා භාහිර ලිංගික අවයව වල පෙන ුම වෙනස් කරමින් සැත්කම් හෝ හෝර්මෝන ප‍්‍රතිකාර "sex reassignment therapy" ම`ගින ් විරුද්ධ ලිංගයෙහි සාමාජිකයෙකු ලෙස ජීවත් වීමට කැමැත්ත දක්වන පිරිසයි."sex change"
මොහුන ් විටෙක විරුද්ධ ලිංගිකයින්ගේ ඇදුම් පැළම් අදින අතර මොහුන් වෙනත් ලිංගයකට අයත් යැයි හ`දුන්වා නොදෙන පුද්ගලයින් ලෙසද නම්කළ හැකිය. විශේෂයෙන් කාන්තාවක් ලෙස උපන් තැනැත්තියක් පිරිමියෙකු ලෙස තම අවයව වෙනස් කර ගැනීමටත් ල පිරිමියෙකු ලෙස උපන් තැනැත්තෙකු කාන්තාවක ් ලෙස තම ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීමට උත්සහා කිරීමත් මෙනමින් හැ`දින ්වෙය ි. 

''Transsexualism's" (in 1923) මෙවන් අවස්ථාවක දී පිරිමියා ගැහැණිය ලෙසත් ගැහැණිය පිරිමියා ලෙසත් හැසිරීම නිසා තමාට සමලිංගික හෝ ද්විලිංගික ලෙස තමාට කැමති පරිද ි ලිංගික සහකරුවෙකු තෝරාගත හැකිය. මෙම ලිංගිකත්වය, 'transgender ism' යන්න අද ස් දක්වන්නේ ෙකහ ොම්බියා විශ්ව විද්යා යේ වෛද්‍යය Jhone. F. Oliver ය. ඉන් පසු මෙම ලිංගිකත්වය ''transsexuals'' යන්න නම්කර ඇත. 1965 වර්ෂයේ දී ලිංගි සනීපාරක්ෂ ප සු ම්ල කාලීන සශයෙන් හැ`දින ්වීදම සදහා ද ''transgender'' යන වදන භාවිතා කර ඇත.

Q- Questionable Persons යන්න හැ`දින්වීම
 යනු තම ලිංගික හැඩගැසීම පිළ ිබ`දව ප‍්‍රශ්ණ සහිත පුද්ගලයින ් ය.
  • ස්තී‍්‍ර ප ුරුෂ භාවය පිළ ිබ`දව
  • ලිංගික අනන්‍යතාවය පිළ ිබ`දව
  • අනන්‍යතාවය ගොඩනංවා ගැනීමේද ී ඇතිවන ප‍්‍රශ්ණ
  • ලිංගික හැඩගැස්ම පිළ ිබ`දව 
  • ව්‍යාකූල හා අවිනිශ්ශිත ප‍්‍රශ්ණයන ් මොහුන ්ට ඇත.
තරුණ වසසෙහි පසුවන ළම ුන ්ගෙන් වයස අවුරුදු 11 හා 15 අතර පසුවන්නන්ගෙන් 57% කට පමණ මෙම ගැටලූව ඇතිබව පර්යේෂණ ම`ගින් අණාවරණය කරගෙන ඇත. මොහුන ් ද්විලිංගික, විශම ලිංගිකn හෝ අන්තර් ලිංගික වශයෙන් ලිංගිකව හැසිරීමේ දී විවිධ ගැටලූ වලට මුහුණ දෙයි.Normative යන්න ලිංගිකත්වය පිළ ිබ`දව අවබෝධ කරගැනීමේ දී විවිධ ගැටලූ මොහුන්ට ඇත. කාලය ප ‍්‍රතික්ශේප කිරීම මොහුන්ගේ ලැටලූ අතර ප ‍්‍රම ුඛවේ.
ලාංකීය ජන සමාජය තුළ එම එකිනෙක ක්ෂේත‍්‍ර තුළ දැකිය හැකි අත්දැකීම් හා නිරීක්ෂණයන්
සමාජයක් තුළම ජීවත් වන තවත් කණ්ඩායමක් ලෙස ඛඨඊඔූ යන පිරිස හදුන්වාදිය හැකිය. ඔහුන් විශම ලිංගික නොවන එනම් වෙනත් ලිංගික ප‍්‍රබේදයන් වලට අයත්වන පුද ්ගලයින් ලෙස හදුනාගත හැකිය.සමාංය තුළ ඔහුන්
  • Lesbians 
  • Gay 
  • Bisexual 
  • Trans gender 
  • Inter sexual 
  • Questioning
යනුවෙන් ප ‍්‍රබේධ කළ හැකිය.මෙවැනි පුද ්ගලයින් ලාංකිය සමාජය තුළ බහුල වශයෙන්දැ කගත හැකිය. නම ුත් එය නිධන්ගතව ඇති ආකාරයත් හදුනාගත හැකිය. විශේෂයෙන්මොහුන ් ලිංගික බේදයන් පදනම්කො ටගෙන තම ලිංගික අවශ්‍යතාවයන් සප ුරා ගැනීම සදහා විවිධ ලිංගික ක‍්‍රම උපයෝගී කරගන්නා ආකාරයත් ආතී‍්‍ර සමාජ ජාලා හා කොළඹ හා නුවර යන ස්ථාන වල පිහිටී ප‍්‍රසිද ්ධ හෝටල් ආශි‍්‍රතව මෙවැනි සමලිංගික හා විශම ලිංගික හැසිරීම් බහුලව සිදුවන බවත් හදුනාගත හැකිය.මෙහිදී ශී‍්‍ර ලාංකිය වහයෙන් උදාහරණ කිහිපයක් සදහන් කළ හැකිය.

Lesbians සදහා උදාහරණයන් ලෙස
  • ආරාධනා සිංහල ච්ත‍්‍රපටය. ලංකාවේ පළම ු 3D ච්ත‍්‍රපටය වන ''Zoom''  චිත‍්‍රපටය.
  • පේ‍්‍රම කීර්තිද අල්විස් මහතා පද රචනය කරන ලද ''ආදර සුභා වාසනා වේවා'' යන ගීතය.
  • ඉරාජ් නම් ගායකයා විසින ් ගායනා කරන ලද''ගින ියම් රැු ගීතය.''
  •  බාලිකා පාසල්/බාලිකා පාසල්නේ
  • වාසිකාගාර/ විශ්වවිද්‍යාල නේවාසිකාගාර හා
  • කාන්තා බෝඩින් කාමර. 
Gay  සදහා උදාහරණ ලෙස
  • සයපෙති කුසුම ච්ත‍්‍රපටය.
  • බාලක පාසල්/බාලක පාසල්නේ
  • වාසිකාගාර/ විශ්වවිද්‍යාල නේවාසිකාගාර හා
  • පිරිමි බෝඩින් කාමර.  
Bisexual පිරිස සදහා උදාහරණ ලෙස
  • විවාහක කාන්තාවට හොරා තම ස්වාමිප පුරුෂයා විසින ් ඔහුගේ මිතුරෙක ු සම`ග ලිංගික සබ`දතා පැවැත්වීම හෝ විවාහක ස්වාමි පුරුෂයාට හොරා තම බිරිද වෙනත් කාන්තාවක ්සම`ග ලිංගිකව හැසිරීමලනැතිනම් ස්තී‍්‍ර හා පුරුෂ යන දෙපාර්ෂවය සම`ග ම ලිංගිකව හැසිරෙනඅයයි.මොහුන් පිළිබ`දව නිශ්ශිතවම හදුනා ගැනීම අපහසුය.
 Transgender  පිරිස සදහා උදාහරණ ලෙස
  • සයපෙති කුසුම ච්ත‍්‍රපටයෙහි රංගනයෙහි යෙදෙන ''භූමි හරේන්ද්‍රන ්'' නමැති තැනැත්තා.
  • ''සකුනි මායාදුන්න''
  •  න ිළුකා එ ්කනායක මහත්මිය.  
 Inter sexual පිරිස සදහා උදාහරණ ලෙස
  • ''මායා''නම් ච්ත‍්‍රපටය

මෙම LGBTQ  පිරිස බොහෝවිට තමන් එවැනි අය ලෙස ප‍්‍රස්ද්ධියේ සදහන් කිරීමට වැඩි කැමැත්තක්නොදක්වන බව පර්යේෂණ වලින ් තහවුරුවී ඇත. ඬේවිඞ් නිමෝන්න ම් තැනැත්තා දක්වන ආකාරයට, විද්‍යාත්මක දත්තයන්ට අනුව මෙම වෙනස් අනන්‍යතාවය දක්වන පුද ්ගලයින් සමාජයෙහි බොහෝ අයට ප‍්‍රියමනාප ආකාරයෙහි විවිධ වෘර්තීන ්වල නිරතව ඇත.තවද මොහුන ් පොදු ස්ථාවලදී සමාජයෙහි සිටින අනෙක ුත් සම්මත පුද ්ගලයින ්ට වඩා සන්නුන ් තැනැත්තන් බවත් සොයාගෙන ඇත.

1973 වර්ෂයේ දෙසැම්බර් 31 වන දින ඇමරිකානු මනෝවිද්‍යාඥයින්ගේ සන්ගමය විසින්ස මලිංගිකත්වය යන්න මානසික රෝගයක් නොවන බව සදහන් කර ඇත. ශී‍්‍ර ලංකා ආණ්ඩ ුක‍්‍රම ව්‍යවස්ථා නීතිය ම`ගින ් 365 ් දරණ වගන්තියෙන් සමලිංගිකත්වය යනු දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වා ඇත. LGBTQ සංකල්ුපය පිළිබ`ද අධ්‍යයනය කිරීමේ දී එ ් පිළ ිබ`දව ඉදිරිපත්වී ඇති
  •  න්‍යාය
  • ආකෘතීන ්
  • සංකල්පයන්ප ිළිබ`ද අධ්‍යයනය අත්‍යවශ්‍යවේ.
නම ුත් අද ගෝලීයකරණයත් සම`ගම සංස්කෘතික අධ්‍යයනයන් අභිබවා ගොස් අදවන විට LGBTQ සංකල්පය ජනප‍්‍රිය සංස්කෘතික අධ්‍යයනයක් ලෙස පුළුල් විය.LGBTQ යන්න අධ්‍යයනය කිරීමේ දී සංකල්ප හා න්‍යායන ් ස`දහා පමණක් යටත්වය එය විශ්ලේෂණය කළ නොහැකිය,මන්ද එය පුද්ගලානුබද ්ද හා ජීව විද්‍යාත්මක වන නිසාවෙන්ය.

LGBTQ යන සංකල්පය යුරෝප ීය සංස්කෘතිය තුළ හා ශී‍්‍ර ලාංකික සංස්කෘතිය තුළ මින්සුන්විසින ් ග‍්‍රහනය කර`ගනු ලබන ්නේ විවිධාකාරයෙන්ය. යුරෝපානු සංස්කෘතිය තුළ නිසිෙ ගෙෘරවයට හා පිළිගැනීමට ලක්ව ඇති LGBTQ සංකල්පය ශී‍්‍ර ලංකාව තුළ භාවිතා වන ුයේ ඊට හාත්පසින ්ම වෙන්ස්වූ සමාජල සංස්කෘතික පැතිකඩක් ලෙසය. භෞතික වශයෙන්මි නිසාට තිබිය යුතු ම ූලික අවශ්‍යතාවයන් නිසි ලෙස සැපිරී නැති නිසා ලංකාව වැනි රටක මෙහුන ් ස`දහා ලැබෙන වටිනාකම ඉතාමත් පහත් තත්වයක ඇත. මෙම තත්වය නැතිකර LGBTQ පුද ්ගලයින ් සදහා නියමිත වටිනාකමක් දිය හැකිනම් එය අ`ගය කළ හැකිය.

නම ුත් තුන ්වැනි ලෝකයෙහි දිය ුණුවන රටක් වන ලංකාව තුළ මෙවැනි දෙයක් ප‍්‍රායෝග ිකව ක‍්‍රියාත්මක උවහොත් සදාචාරාත්මක ලෙස ගැටලූ රැුසක් ආතිවිය හැකි අතර එය ප‍්‍රායෝග ික නොවේ.එහිදී මා විසින ් LGBTගැන කරන ලද අධ්‍යයනයෙහි ප‍්‍රතිථලයක් ලෙස පහත සදහන ්නි `ගමනයන් හා යෝජනා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමී. එහිදී අන්තර් සංස්කෘතික අධ්‍යනයන්පි ළ ිබ`දව ඉදිරිපත්ව ඇති විවිධ අධ්‍යනයන් හා කෘතීන ් පාදක කරගනිමින් මෙම නිගමනයන්හා  යෝජනා ඉදිරිපත් ක ිරීමට කැමැත්තෙමී.
  • LGBTසංකල්පය යටතේ ලංකාව තුළ නිවැරදි වැඩපිළ ිවෙලක් ක ‍්‍රියාත්මක කළයුතුය. 
  • LGBTජනතාවගේ ජීවන ආර්ථීකය ඉහළ දැමිය හැකි වෘර්තීය රැුකියා සහ ජීවන මාර්ග හ`දුන්වාදීම, ඔහුන්ගේ ජීවන අත්දැකීම් හා තීරණ ගැනීම් සදහා නිසි වෙළ`ද පොළක් හෝ වෘර්තීය බුද ්ධිමතුන ් පිරිසක් බිහිවිය යුතුය.
  • LGBTඅධ්‍යාපනික වශයෙන් ඔහුන්ව නිසි ලෙස ඉගැන්වීම හා ඉගෙන ුම් ක‍්‍රියාවලිය සදහා යොමු කිරීම,  ජනතාව උදෙසා දැනුවත්වීමේ වැඩසටහන්කි‍්‍ රයාත්මක කිරීම, ලිං`ගිකත්වය පිළිබද ඔහුනට නිසි දැනුමක් ලබාද ිය යුතුය,
  • උපත් පාලනය ගැන දැනුවත්වීමක් කළ යුතුය.
  • LGBTදරුවන්ගේ ආරක්ෂාව පිළිබ`දව දෙමව්පියන් විටින් විට දැනුවත් කළ යුතුය.
  • යම් අයෙක LGBTQ කෙරෙහි යොමු වන්නේ නම් ඔහුට නිසි වෘර්තීය ටිනාකමක් දිය යුතුය, වෘර්තීයට සරිලන ලෙස ඔහුට නිසි වැටුප් ලබාදීමේ වැඩපිළ ිවෙලක් කි‍්‍රයාත්මක කළ යුතුය.
  • LGBTQ පුද ්ගලයින්ට සදාචාරය සාරධර්මයන් ගැන විටින් විට දැනුවත් කළයුතුය.
  • ඔහුන් සමාජයෙන් කොණ් නොකළ යුතුය.
  • LGBTතැනැත්තන්ගේ සෞඛ්‍යය ගැන නිතර දැනුවත් කිරීම සදහා සෞඛ්‍ය සුභ සාදන වැඩපිළ ිවෙළවල් සකස් කළ යුතුය.
  • යම් කිසිතැනැත්තෙක් සංකල්පයෙන LGBTQ  මිදීමට උත්සහා දරය ිනම් ඔහුව එ ් සදහා යොමු කළ යුතුය.  
ආශ‍්‍රිත ග‍්‍රන්ථ

NIH SGML Health Research plane. 
LGBT Asexual Resource.
Center of the University of California, Davis.
‘SLAG’ (Same gender Loving). 
‘MSM’ (Man who have sex with men). 
2’/ ‘TS’ (two –sprite) 
‘SA’ (Straight allies)
‘LGBTTQQIAAP’
Sexual Revolution in 1960.
‘Alphabet soup’
 BBC News magazine in 2004, Julie Bundle Questions ‘bracketed together’
Shackle Michael D. (2006) the Handbook of Transgender Public Health'
Archives of glut. Com, the GLBTCE encyclopedia. 
Look up LGBT or QUILT BAG in dictionary, the free dictionary. 
Rainbow family or Jesse Jackson’s PUSH coalition.
http;//www.equalground.org.
http;//equalground.wodpress.com


No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...