Wednesday, June 28, 2017

ධර්මපාල චින්තනය

         


    ''උඹලා ජීවත් වෙන්නේ,මොනතරම්  පින්බර රටකද ...
     ඹලට අඩුපාඩු මොනවාද ?  
     කොන්ක්‍රීට් ගොඩනැගිලි උඩත්මේ රටේ 
     ගස්, ගල් පැලවෙනවා...
     නියම කාලෙට වැස්ස වහිනවා..
     ජල සම්පත...වැවු...ගංඟා.. යල මහා දෙකන්නම
     රීතු නීතියට වැඩ කෙරෙනවා...
     එ වුනා උඹලා ජීවත් වෙන්නේ  එරෝප්පෙට බලියා ගෙන...
     පිට රටින් හාල් ටික...
     තිරිඟු පිටි... නාවොත්
     උඹලා බඩගින්නේ...
     පිට රටටත් හාල් යවපු රට....
     අද කෝ එ අතීත උරුමය.... 
     කැලෙ  ගසක් නසන්නේ කැලෙ ගසක්ම ලූ...
     උඹලත් නසන්නේ විහින්...."

                                                                                අනගාරික ධර්මපාල  තුමා

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...