Tuesday, May 30, 2017

My Choice

   ''My Choice''  

''My Choice'' වීඩියෝ පඨය ගැන  හැ`දින්වීමක්
https://www.youtube.com/watch?v=KtPv7IEhWRA

''Homi Adajania'' අධ්‍යක්ෂන යෙන් ''J.S.W.M Sangitha Jirdal'' නිෂ්පාදනයෙන් සුප‍්‍රකට බොලිවුඞ් නිලි ''දීපිකා පදුකෝන්'' ගේ ප‍්‍රධන රංගනයෙන් නිමවන ලද මෙම චිත‍්‍ර පඨයෙහි මූලික අරමුණවූයේ ඉන්දියානූ සමාජයෙහි කාන්තාවගේ සමාජ පසුබිම,ඇය සතු අයිතිවාසිකම් ගැන ඉන්දියානූ සමාජය දැනුවත් කිරීම සදහා පෞද්ගලික ආයතනයක් විසින් මෙම වීඩියෝ පඨය 3 වන වරටත් නිෂ්පාදනය කර ඇත.සුප‍්‍රකට බොලිවුඞ් නිලි ''දීපිකා පදුකෝන්'' ඇතුළු කාන්තාවන් 99 දෙනෙකුගේ රංගනයෙන් නිපදවූ මෙම  වීඩියෝ පඨය 2015/03/25 වන දින අන්තර්ජාලයට සහ සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදාහරින ලදී.

කාන්තාවන් 100 දෙනෙකු යොදා ගැනීමට නියමිතව තිබුණද,ඒ වන විට එක් කාන්නාවක් අසනීප තත්වයෙන් පසුවීම නිසා මේ සදහා කාන්තාවන් 99 දෙනෙකු යොදාගෙන ඇත.මෙම කෙටි චිත‍්‍රපඨය ආරම්භවන්නේ පණිවිඩයක ස්වරූපයෙන්ය.මෙම වීඩියෝ පඨය විනාඩි 2ක් සහ තත්පර 30 ක් වැනි කෙටි කාලයකට සීමා වූවකී.''Vogune'' නම් සුප‍්‍රකට චිත‍්‍රපට විලාසිතා ආයතනය සහ ''The Hindus (New Deli News Paper) මෙම වීඩියෝ පඨය සදහා අනුග‍්‍රහය දක්වා ඇත.''Vogune'' ආයතනය විසින් කාන්තාවන් ඉලක්ක කරගෙන නිපදවූ 3 වෙනි කෙටි චිත‍්‍ර පඨය  මෙයයි.මීට පෙර නිපදවන ලද වීඩියෝ පඨ දෙකෙහි ප‍්‍රධාන චරිතය නිරූපණය කරන ලද්දේ 

''Maduri dixit''  සහ ''Ali Bhatt''  ය.

ඉන්දියානු සමාජයෙහි විවිධ ක්ෂේත‍්‍ර වලින්  ඉහළම තලවල කටයුතු කරන කාන්තාවන් කිහිප දෙනෙකුද මෙම වීඩියෝ පඨයෙහි දැකගත හැකිය.
1.       Nimrot Kaner
2.       Adhuna Akhter
3.       Anupama Chopra
4.       Scherezade Shorobe

අන්තර්ගතය
  • මෙමගින් ඉන්දියානු කාන්තා සමාජයට නව පන්නරයක් ලබා දීමට,ඔවුන් ගේ සිතීමේ ඉම පුළුල් කිරීම,කාන්තාවන්ගේ ධනාත්මක චින්තනය වර්ධනය කිරීම යන අදහසින් මෙය නිෂ්පාදනය කළබව ඔවුන්ගේ මතයයි.
  • හින්දුස්ථාන් ටයිම්ස් (නව ඩිල්ලි පුවත්පතත2015/3/30) සදහන් කරන ආකාරයට මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය කාන්තාවන් දිරිමත් කිරීම සදහා සහාය වනබව දක්වා ඇත.
  • ''දීපිකා පදුකෝන්'' තවදුරටත් මෙම පුවත්පතට පවසා සිටින්නේ ''මෙම වීඩියෝ පඨය ඔබව මුළුමනින්ම වෙනස් කාන්තාවක් බවට පත්කරයි යැයි මම නොකියමී.නමුත් මෙම`ගින් ඔබගේ සිතුවිලි,අදහස්,ආකල්ප ධනාත්මකව ක‍්‍රියා කිරීමට පෙළබවාලිය හැකිය.” යනුවෙනී.
  • මෙහි කාන්තාවන් 99 දෙනෙකු කළු පැහැතී  ඇ`දුමින් සැරසී , මුහූණින් විවිධ අභිනය, ඉරියව් පාමින් ,අංගචලනය යොදාගනිමින් අපූරු සියුම් රංගනයක යෙදේ.
  • මෙහිදී තාත්වික සැබෑ භාෂාවට වඩා රූපමය භාෂාව බහුල ලෙස යොදාගෙන ඇත.එම`ගින් සංකේතවත් කිරීමට උත්සහා දරා ඇත්තේ කාන්තාව අද වනවිට කළු සුදු මිශ‍්‍ර වූ ව්‍යාජ ලොවක ඇය ඇගේ හැ`ගීම් යටපත් කරගෙන ව්‍යාජව ජීවත්වන බවය.
  • එය ඉන්දියානු සමාජය තුළ පමණක්නොව ආසියානු සමාජය පුරාවටම ද,යුරෝපීය සමාජය තුළද කථාබහාට ලක්වූ වාක්‍ය පෙළක් විය.එම`ගින් ආසියානු සමාජයට කැළලක් වූබව යූරෝපීයන්ගේ මතය විය.
  • පුරුෂයින්ගේ පමණක් නොව ස්ත‍්‍රීන්ගේ ද දැඩි විවේචන මේ කෙරෙහි යොමුවිය.

මෙම කෙටි චිත‍්‍රපටය පිළිබ`දව මහජනයා දක්වන ආකල්ප
  • මෙය විනෝදාස්වාදය යන කොටසට අයත් කෙටි චිත‍්‍ර පඨයකී. නමුත් මෙහි ඇති අදහස කිසිසේත්ම එම කොටසට ඇතුළත් කල නොහැකිය.

1.      Knar  Singh (2015/9/27)
''හො`දයි නමුත් ඔහුන්ට අවශ්‍යව ඇත්තේ විවාහයට පෙර ලිංගිකව එකතුවීම ගැන  උළුප්පා දැක්වීමය''.

2.      Gaurika Singh ^The Hindu News Paper 2015/04/2)

''මම ගැහැණු ළමයෙක් ,විවාහයට පෙර ලිංගිකව එකතුවීම ගැන කථා කිරීම කාන්තා අයිතිවාසිකමක් නෙමෙයි, එය රැුවටීමකී. මෝඩ මිනිසුන්''

3.      Sishtla From India

''මෝඩ ප‍්‍රවාරණ වීඩියෝවකී''

4.      Kerang From united stated 

''කාන්තාවන්ගේ කැමැත්ත ගැන කරන ලද අස්ථාවර ඉදිරිපත් කිරීමකී''.
  • මෙම කෙටි චිත‍්‍රපටයෙහි කාව්‍යමය භාෂාව, රූපමය භාෂාව සාර්ථකව යොදාගෙන ඇත. නමුත් මෙහි සමහර දුර්වල  තැන් ද ඇත. මෙහිදී කාන්තාවගෙන් ගසක් වීමට කැමතිදැයි අසයි, නමුත් වනාන්තරයක් වීමට කැමතිදැයි කිසිවිටෙකත් නෙඅසයි.
  • හිම කැටියක් වීමට කැමතිදැයි අසයි නමුත්, හිම කන්දක් වීමට කැමතිදැයි නෙඅසයි. ඒ අනුව මෙය සත්‍ය අදහස් නොපවසන සෙනෙහේ බර වචනවලට කොටුවූ නිර්මාණයක් ලෙස දැක්විය හැකිය. පොදුවේ කාන්තාවන් කිහිප  දෙනෙකුට සිදුවූ දේවල් පමණක් ප‍්‍රස්තුත කරගෙන ඇත.
  • මෙහි අන්තර්ගතය උගත් ඉහළ පන්තියෙහි කාන්තාවන්ය ගසනු ලබන පහරක් ලෙස දැක්විය හැකිය. මේ අනුව සංස්කෘතිය සම්පේ‍්‍රෂනයක්, සංස්කකෘතික කම්පණයකින් යුතුව ආවේගශීලීව අදහස් වචන යොදාගනිමින් මෙය නිර්මාණය කර ඇත.  
  •  කාන්තාව පිළිබ`දව බොළද අදහස් කිහිපයක් නිරූපණය කර ඇති අතර විවාහය, ලිංගිකව එකතුවීම ගැන ඔහුන් මෙහිදී අදහස් කරන ලද්දේ පිටරැටියන්ගේ සංස්කෘතික ප‍්‍රවේශයන් ආසියානු සමාජයට කාවැද්දීමක්දෝ යන සැකය කාහටත් පොදුවේ නැගෙන ප‍්‍රශ්ණයක් ලෙස දැක්විය හැකිය.

  •  මෙහිම පුරුෂ පාර්ෂවය සදහා ද නිපදවූ වීඩියෝ පඨයක් ඇත. එහි කාන්තා වීඩියෝ පඨය සදහා 60,000 කට පමණ ආසන්න පිරිසක් කැමැත්ත (Likes) දක්වා ඇති අතර 40,000 කට පමණ ආසන්න පිරිසක් මේ සදහා අකමැත්ත පළකර ඇත.

  • මෙහි පුරුෂ වීඩියෝව සදහා 16,000 කට ආසන්න පිරිසක් කැමැත්ත දක්වා ඇති අතර 850 කට පමණ ආසන්න පිරිසක් තම අකමැත්ත පළකර ඇත.මෙම දත්ත විශ්ලේෂණය අනුව අපට පෙනෙන කාරණයක් වන්නේ අද සමාජය තුල කාන්තා අයිතිවාසිකම් ගැන වැඩි දෙනාගේ අවධානය යෙමුවී ඇති බවය.

  • 35150 ක පමණ පිරිස අයත්වනුයේ අන්තර්ජාලය භාවිතා කරන පිරිසගෙන් කිහිපයකට

  • ලොව පුරා වෙසෙන අන්තර්ජාලය භාවිතා කරන්නන් ගේ  අදහස් දළ වශයෙන් විමසීමේ දී අපට අවබෝධවනුයේ විවාහයට පෙර ලිංගිකව එක්වීම ගැන  බොහෝ දෙනා තුල ආත්තේ අසතුටුදායක ආකල්පයක් බවය.

  • එමෙන්ම අන්තර්ජාලය භාවිතා නොකරන්න් ගෙන් බෙහෝ පිර්සක ගේ අදහසවන්නේද විවාහයට පෙර ලිංගිකව එක්වීම ගැන  බොහෝ දෙනා තුල ආත්තේ අසතුටුදායක ආකල්පයක් බවය.

  •  අන්තරජ ජාලය භාවිතා කරන්නන්ගෙන්  35150 පමණ කැමැත්ත පළකර ඇත. එම පිරිස අයත් වනුයේ අන්තර්ජාලය භාව්තා කරන පිරිසටයි. (pregnancy outside 08 marriage-yahoo video search results)මෙම ව්වාහය යන අදහස වර්ෂ 1960 දී පටන් තහංච් සංකල්පය හා ආගම සම`ග බද්ධ වූවකී. එය ප‍්‍රාථමික මුස්ලිම් ආගමික සමාජවල මෙන්ම ඉන්දුනීසියාවල සවුදි අරාබිය, පකිස්ථානය, ඊජිප්තුව යන රටවල 90%ක්  ක‍්‍රියාත්මක වූ අතර  ස්පාඤ්ඤය, ජර්මනිය, ප‍්‍රංශය වැනි රටවල 10% ක් ක‍්‍රියාත්මක ව්ය.වර්ෂ අවුරුදු 1950 පමණ වන ව්ට වයස අවුරුදු 21 සහා 22 යන වයස් පරතරවල අයගේ ව්වාහවීමේ ප‍්‍රවණතාවය අනෙක් වර්ෂවලට වඩා අදික ව්ය.

  • මෙය තාරුණ්‍යය සහා ලිංගිකත්වයල වැඩිහිටිභාවය හා ලිංගිකත්වය සහා තාරුණ්‍යය වැඩිහිටි ලිංගිකත්වය ලෙස ව්වාහය ප‍්‍රෙබිදවන්නට ව්ය. එය පුද්ගලානුබද්ධව වෙනස්වීම්වලටද ලක්ව්ය.

  • ඇමරිකානු සමාජය තුළ ව්වාහ නොවී දරුවන් ලැබීමේ ප‍්‍රවනතාවය වර්ෂ 1910 වන ව්ට පුරුෂ පාර්ෂවයෙන් 60% කගේ ද කාන්තා පාර්ෂවයෙන් 12% ක් ද ඇතුලත් වූ අතර එම කොටසට ගණිකා වෘර්තියෙහි නියතු කාන්තාවන්ද ඇතුළත් ය. (http;/video.search.yahoo.com/video; Awrckespogsw8zs)

  • වර්ෂ අවුරුදු 1920 පමණ වනව්ට දෙවන ලෝක යුද්දයෙන් පසුව ව්වාහවීමේ ප‍්‍රවණතාවය පොදු බවට පත්වූ අතරල ගණිකා වෘර්තිය ද ප‍්‍රචලිත ව්ය. 20 වන සියවස අවසානය වනව්ට  ඇමරිකානු සමාජය තුළ 75-80% ක් අතර පිරිසක් වයස අවුරුදු 19 පමණ වන ව්ට ව්වාහවී ඇත.(Marriage In USA)

  •  2001 UNESEF වාර්තාටවන් දැක්වෙන ආකාරයට සංවර්ධනය වෙමින් පවතින රටවල් 12 න් 10 ක ගේම සෑම තරුණ පුද්ගලයින් 3න් දෙනෙකුගෙන් 2 දෙනෙකුම තම තරුණ වයසේදීී විවාහයට යොමුවන බව දැක්වේ.

උදාහරණ ලෙස 
  • ඩෙන්මාකය
  • ෆින්ලන්තය
  • ජර්මනිය
  • අයිස්ලන්තය
  • නෝර්වේය
  • අමරිකාව
  • ලන්ඩනය
  • ඔස්ටෙ‍්‍රිලියාව
  • වැනි රටවල වයස අවුරුදු 15 ෙවි පටන් විවාහවීම් ප‍්‍රවණතාවය 25 % දක්වා ව්‍යාප්තියක් අද වනවිට ඇත. වයස අවුරුදු 17 ට වැඩි අයගේ ව්වාහවීමේ ප‍්‍රවනතාවය 50% කින්ද. 
  •  2005 Kaiser Family Foundation Study of USA  වාර්තාවට අනුව අමරිකාවේ තරුණ පිරිසකගෙන් 29% දල වයස අවුරුදු 24 ට වැඩි අයගෙන් මානසික පීඩනය දුරුකර ගැනීම ස`දහා ව්වාහවීමේ ප‍්‍රවනතාවය 33% ද ලෙස වාර්තාව් ඇත.
  •  වර්ෂ 1950 හා 1960 යන වර්ෂ වලට සාපේක්ෂවල වර්ෂ 1964-1996 දක්වා වයස අවුරුදු 30 පසුවූ පුද්ගලයින් ව්වාහවීමේ ප‍්‍රවණතාවය 91% ක් ලෙසද වාර්තාවී ඇත.  2002 වර්ෂය වන විට වයස අවුරුදු 15 පසුවූ තරුණ තරුණියන් විවාහවීමේ ප‍්‍රවනතාවය 75% ලෙසද, අවුරුදු 17 පසුවූ තරුණ තරුණියන් විවාහවීමේ ප‍්‍රවනතාවය 77% ලෙසද වාර්තාවී ඇත.
  •  වර්ෂ අවුරුදු 1988 - 1996 දක්වා අමරිකාවේ දී සිදුකරන ලද සමාජ සම්පරීක්ෂණයෙන් සොයාගන්නා ලද්දේ වර්ෂ 2004 සහා 2012 පමණ වන විට 25%ක පමණ පිරිසක් විවාහය අනුමත නොකරන බවය. එය ඔහුන් විසින් හදුන්වා දී ඇත්තේ මෙසේය ''Always or almost always wrong''
  • වර්ෂ 2006 දී සිදු කරන ලද Toledo Adolescent Relationship study  යන අධ්‍යයනයට අනුව විවාහයට සදහා කරුණු 2ක් ප‍්‍රධාන වශයෙන් බලපාන බව සොයාගෙන ඇත. එනම්   
  •  සංස්කෘතිය 
  •  කාලය
ඊට අමතරව මහාරාෂ්ටා නම් ප‍්‍රදේශයෙන් විවාහ සදහා කරුණු කිහිපයක් බලපාන බව සොයාගෙන ඇත’ ඒවා නම්
  • දෙමව්පියන් හා පවුල් පසුබිම
  • ආගම
  • යා`එවන්
  • හැ`ගීම්
  • මාධ්‍ය යනාදියයි.
ප‍්‍රංශ ව්ප්ලවයත් සමගම මෙම තත්ත්වය යම්තාක් දුරකට වෙනස්විය. සංස්කෘතික හා ජනශ‍්‍රතික භාවිතය, පුද්ලගයා වයසින් මුහුකුරා යෑමත් සම`ග විවාහය යන සංකල්පය තරමක් අඩුවූ බව ''Bertrand Russel'' ගේ ''Marriage and Morals'' යන කෘතියෙහි දැක්වෙයි.ව්වාහය යන වචනය ඉතාමත් භාරදුර වචනයකී. කාන්තාවක් සහ පිරිමියෙකුට එක්වීම සදහා නීතිමය අවසරය ලබාදීම ව්වාහය ලෙස මුල්කාලීනව හදුන්වා දෙන ලදී. ඉංගී‍්‍රසි වචනයෙන් ව්වාහය යන්න ''Marriage'' යන්න ''Matrimony'' යනුවෙන්ද හදුන්වා ඇත.(Wedlock)
සමාජමය වශයෙන් දෙදෙනෙකු එක්වීම සම්මත කිරීම  සදහාදල දෙදෙනෙකුගෙන් ලිංගික හැසුරේදී ලැබෙන දරුවන් සදහා වටිනාකමක් ලබාදීම සදහාදල ව්වාහය යන්න නීතිගත වූ බව පොදු පිළිගැනීමයි. පුද්ලගයින් දෙදෙනෙකු ලිංගිකව එක්වීමට පෙර ඒ සදහා සමාජමය පිළිගැනීමක් ලබාගැනීම එහිදී ව්ව්ධ හේතූන් පාදක කරගෙන ව්වාහය සිදුවෙයි.
  • නීතිමය ව්වාහය
  • සමාජමය ව්වාහය
  • කාමුඛ ව්වාහය
  • හැ`ගීම්බර ව්වාහය
  • ආර්ථීක වාසි සදහා ව්වාහවීම
  • ආත්ම්ය බැදීමෙන් ව්වාහ වීම
  • ආගමික ව්ශ්වාසයන් මත ව්වාහ වීම යන්න හැදින්ව්ය හැකිය.
වර්ෂ 1250-1300 දී ප‍්‍රංශ ජාතිකයින් ඉහත සදහන් සංකල්පය ප‍්‍රථමයෙන්ම හැ`දින්වූයේ ''Middle English Marriage'' යනුවෙනී.''The history of human marriage'' (1922) නම් කෘතියෙහි ''Edward Westermark'' දක්වනුයේ එක් කාන්තාවක් එක් පුරුෂයෙකු සම`ග හා එක් පුරුෂයෙකු එක් කාන්තාවක් සම`ග නීතියෙන් එක්වීම ව්වාහය බවය.''The future of marriage in western civilization''(1936)යන කෘතියෙහි දක්වා ඇත්තේ එක් කාන්තාවක් එක් පුරුෂයෙකු සම`ග හෝ කිහිප දෙනෙකු සම`ග නැතිනම් එක් පුරුෂයෙකු එක් කාන්තාවක් හෝ කාන්තාවන් කිහිප දෙනෙකු සම`ග නීතියෙන් එක්වීම ව්වාහය බවයි.විවාහ ලියාපදිංච්ය ලොව ආරම්භවන ලද්දේ යුරෝපා සම්බවයත් සම`ගය. ව්වාහ ලියාපදිංච් කිරීමට පෙර එය ආගමික ව්ශ්වාසයන් සහා  Jewish law (Torah) යන සාම්ප‍්‍රධායික නීතියට යටත්ව පැවතුනී.


ධාර්මික ආගමක් තුළ ව්වාහයට සම්මත කරනවාද?

බුද්ධ ධර්මය තුළ බ‍්‍රහ්මචර්යා වාසය අ`ගය කොට ඇති බව ''Buddhism and sexuality'' සහා ''Buddhism and sexual orientalist'' යන කෘතීන් වල දැක්වෙයි. 


හින්දු ආගමට අනුව 
  • ධර්ම
  • කර්ම
  • කාම
  • අර්ථ  
යන කෘතීන්වල ද; 
වාත්ස්‍යායනගේ කාම සූත‍්‍රය නම් ග‍්‍රන්ථයෙහිද සංස්කෘත නාට්‍ය වලද ලිංගික ක‍්‍රියාකාරකම් අඩංගුව ඇත. (History of sex in India $Homosexuality and Hinduism)
ලොව මුලින්ම විවාහ ලියාපදිංච් කිරීමේ පනත Hardwired marriage act යනුවෙන් එන්ගලන්තයේ දී වර්ෂ අවුරුදු 1753 දී සම්මත ව්ය. එම රටවල මෙම නීතිය සම්මත වීමෙන් පසුවද 2012 වර්ෂයේ දී ව්වාහ වූ ප‍්‍රතිශතය 47.6% ක්ද ව්ය.

අමරිකානු සමාජය 

ව්වාහයට පෙර කාන්තාවන් ගැබිගැනී මේ ප‍්‍රතිශතය 30 - 40% පමණ ව්ය. එහිදී ව්වාහයට ස්ථාවර පදනමක් නොවූ අතර විවාහය යන්න හැදින්වීම සදහා ඔහුන් ව්ව්ධ නම් භාව්තා කර ඇත.

උදාහරණ ලෙස 
  •   Free Love
  • Trial Marriage
  • Illegitimacy
  • Shotgun wedding
  • Single partner  
 ඒ අනුව ඔහුන්ගේ සමාජ ක‍්‍රමය තීරණය වූ අතර ඒ තුළින්  ව්වාහය ප‍්‍රතික්ශේප ව්ය. තවද සමාජ මූල්‍යමය බාධක  නිසා 

  • උපත් පාලනය
  • වැඩිහිටිභාවය
  • ගණිකා වෘර්තිය ආදිය බොහෝ රටවල නීත්‍යානුකූල ව්ය.
19 වන සියවසෙන් පසු අමරිකානු සමාජයෙහි සිදු වූ ව්ශාල පරිවර්තනයන් හේතු කොටගෙන ව්වාහවීමේ නිදහස සීමා නොවූ බව ''William Blake’s'' නම් කතුවරයාගේ ''Vision of the Daughters of Albion (1793) judeo Christian values of marriage'' යන කෘතියෙහි සදහන් වෙයි.


ව්වාහ වීමේ වයස් සීමාවන්
  • ආසියානු සමාජය තුළ  වයස අවු 12-21 ත් අතර
  • අමරිකාව වයස අවු 15
  • බහරේනය වයස අවු 21 (Amended by Legislative Decree 7 , 1985) 
  • බුරුනිය  වයස අවු 16
  • කැම්බෝඩියාව වයස අවු 15
  • චීනය වයස අවු 14
  • හොන්ග් කොන්ග් වයස අවු 16
  • ජපානය වයස අවු 18
  • ශී‍්‍ර ලංකාව වයස අවු 16 (වයස 12 සම්පූර්ණ නම් දෙමව්පියන්ගේ අවසරය මතල මුස්ලිම් ආගමිකයෙකු නම් මව්ලව්තුමාගේ උපදෙස් මතල ව්වාහ ව්ය හැකිය).
සව්දි අරාබියල ඉන්දුනීසියාව වැනි රටවල ව්වාහයට එක්වීම  නීතිය ඉදිරියෙහි දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වා ඇත.

මානව ව්වාහය
  •     Human Sexuality
  •     Emotional relation
  •     Responsibilities
  •     Human sexual anatomy
  •     Reproductive health
  •     Reproductive rights
  •     Birth control
  •     Sexual abstinence
  •     Comprehensive sex පරිධි ප‍්‍රෙබිද වේ. 
ව්වාහය යන්න තහංච් සංකල්පය හා බද්ධව ඇත. වර්ෂ 1960 පමණ වන ව්ට ''Teenage Pregnancies ''ප‍්‍රමාණය වැඩිවී ඇත.''SI ECUS, The sexuality information and education council of the united states''
නම් ඇමරිකානු ආයතනය පවසන්නේ ,
  • ඇමරිකානු ප‍්‍රධාන පෙළේ පාසල් 93% ද
  • සාමාන්‍ය පාසල්වල 84%
  • දෙමව්පියන් ස`දහා 88% ක පමණ ලිං`ගික දැනුවත් කිරීමක් සිදුවන බවය. 
 (Lee persons sees sex education as instruction in various physiological, sociological aspects-2008)
නි`ගමන හා යෝජනා
  • ව්වාහවීම නුතන සමාජය වන ව්ට ව්ලාසිතාවක් බවට පත්ව ඇත. එහි දී 
  • මූලික ලිං`ගික අධ්‍යාපනයක් නොමැතිකම,
  • සමාජ අප‍්‍රසන්නතාවය,
  • සමාජ භීතිය,
  • සමාජය ඉදිරියෙහි  අබුසැමියන් ලෙස ජීවත්වීමට ඇති බිය,
  • රහස් සම්බන්ධතා කෙරෙහි දක්වන ආශාව,
  • ආර්ථීක වශයෙන් ශක්තිමත් නොවීම  ආදිය දැක්ව්ය හැකිය.

තොරතුරු ලබා ගැනීම සදහා භාවිතා කරන ලද වෙබ් අඩවී

Face book                   http://www.facebook.com/vogueindia.
Twitter                         http://www.twitter.com/vogueindia.
Official web site         http://www.vogue.in/
T tunes                         http://itunes.apple.com/in/apple/vogue...

Check out other you tube Channels

GCC                               http://www.youtube.com/user/indiaGQ
Condensates traveler   http://www.youtube.com/user/indiaCNT




No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...