Monday, May 29, 2017

ONLINE NEWS PAPER


Ground views
Online news paper
It follows the spirit of the award-winning Ground views key issues..
v  Broadly related to human rights,
v  Democracy, Government and peace.
VISION
''To demonstrate by example the impact of high quality citizen journalism in Sri Lanka to further peace, democracy and human rights''
පුරවැසි මාධ්‍යකරණයෙහි වැද`ගත් මුහූණුවරක් ලෙස ''Ground views'' පුවත්පත හ`දුන්වා දිය හැකිය. ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පමණක් නොවල  සිංහල කියවන අන්තර්ජාල පාඪකයින් උදෙසා සිංහල මාධ්‍යයෙන්  ”විකල්ප” යන නමින් දල දෙමළ කියවන අන්තර්ජාල පාඪකයින් උදෙසා ”මාට්රම්” යන නමින් දල මෙම අන්තර්ජාල පුවත්පත නැරබිය හැකිය. මෙම පුවත්පත අන්තර්ජාලයට මුදාහරිනු ලබන්නේ රාජ්‍ය නොවන ආයතනයක් වන  (NOGCenter for Policy Alternatives (C.P.Aආයතනය නැතහොත් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය යනුවෙන් හැ`දින්වෙන ආයතනය විසිනී.''කටුක සත්‍ය ඉස්මතු කර දැක්වෙන වාර්තා වැඩසටහන්ල පුරවැසි වෘතාන්තයන්, කෙටි චිත‍්‍රපඨ මෙන්ම දේශපාලන සංවාදල සාකච්ඡුා සිය ගණනක් විකල්ප පුවවැසි වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.                                               
මෙම අධ්‍යයනයෙහි අරමුණ වන්නේ ''Ground views'' අන්තර්ජාල පුවත්පත ම`ගින් පළකරන ලද ලිපි වලින් කිහිපයක් පිලිබදවඅධ්‍යයනය කිරීමයි.අන්තර්ජාලයක් තුළ පුවත්පතක් පවත්වාගෙන යාමේදී ව්ව්ධ කොන්දේසි වලට යටත් විය යුතු බවත් Stephen J.A Word යන තැනැත්තා තම ''Center for journalism'' යන වෙබ් පිටුවෙහි නව මාධ්‍ය තුළ ආචාරධර්ම ආරක්ෂා කළයුතු ආකාරය ගැන මෙසේ සදහන් කර ඇත.
·        A revolution in ethics
·        Layered Journalism
·        Difficult question for  Digital media ethics
·        Ethics for images
·        Online journalism
·        Citizen journalism and social media
ඉහත සදහන් ආකාරයට අන්තර්ජාලය භාවිතය හැසුරින් පර්යේෂණය කිරමෙන් පසු හා ජායා රූප පළ කිරිමේ දී මාධ්‍යෙවිදීයෙකුට තිබිය යුතු සංයමය අන්තර්ජාලය හා සමාජ ජාල භාවිතය පිළිබ`ද නීතිය යටතේ දක්වා ඇත. Ground views යන්න අන්තර්ජාලය පුවත්පතකී. එය පාලකයන් හා පාලිතයන් පරාවර්තක කරන කුපිත කරවන අන්තර්ගතයෙන් යුක්ත පුරවැසි මාධ්‍යකරනයට අයත් පුවත්පතකී. ලංකාවේ ප‍්‍රථම වතාවට විදේශිකයින්ගේ පැසසුමට හා ඇගයීමට භාජනයවී ත්‍යාග ලබාගත් පළමු අන්තර්ජාල පුවත්පත මෙයයි. මෙම පුවත්පත ආරම්භ කරන ලද්දේ  සන්ජන හත්තොටුව විසිනී  ඔහු ශී‍්‍ර ලංකා ජනමාධ්‍යවේදී පාසලේ නව මාධ්‍ය පිළිබ`දව දේශකයෙකී. (SLICK), Lugarno විශ්ව විද්‍යාලයේ දේශකයෙකී. ස්විස්ටර්ලන්ත විශ්ව විද්‍යාලයේ මානවවාදී විශය සාමයලසමාධානයලමානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන ඒකක යටතේ දර්ශණපති උපාධිය ගත් අයෙකී.
මෙම පුවත්පතෙහි අනෙකුත් කර්තෘවරුන් ලෙස කටයුතු කරන්නේ උගත් බුද්ධිමත් පිරිසකී.ඒ අතරින්
  • Dr. Dayan Jayathilaka 
  • සංජන හත්තොටුව 
  • කුසල් පෙරේරා 
  • රග කළන සෙනරත් 
මෙම පුවත්පත   ප‍්‍රධාන අදියර දෙකක් යටතේ තම පුවත් පළකරයි. ඒ 
  • Long reads 
  • LLRC Achieves  

Long reads කොටස යටතේ විශේශ කර්තෘ ප‍්‍රකාශනයන් ලෙස 
  • End of the war– යුද්ධයේ අවසානය
  • 30 years ago– වසර 30 කට පසු
  • Mediated/art– කලාව
  • Moving images– වෙනස්වන ප‍්‍රතිරූප
  • End of war – යුද්ධයේ අවසානය
  • Remembers the rights– අවශ්‍යතාවයන් ගැන විමසිල්ලෙන් සිටින්න යනුවෙනී.
''Ground views'' පුවත්පත විසින් තමන්ටම ආෙවිණික වූ ආචාරධර්ම පද්ධතියක් අනුගමනය කරයි. එය පහත පරිදියලඑය ''Ground views'' හී සේවය කරන්නන්ට මෙන්ම පාඨකයන්ටත් අදාලය.


  • අපේ ''Ground views'' පුවත්පත හැම විටෙකදීම ජනතාව උදෙසා ක‍්‍රියාත්මක වන මාධ්‍යයකී.එය නිසැකයෙන්ම ජනතා හ`ඩ වෙනුවෙන් සහ ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීම උදෙසා ක‍්‍රියාත්මක වෙයි.
  • එය ඉදුරාම විමුක්තියල සාමය මනුෂත්බවට එරෙහිව විකල්ප ගැටීම් හා  සංස්කෘතිය, සමාජය,ආර්ථිකය හා දේශපාලණික දෘශ්ටීන්ට අයත්ව ක‍්‍රියාත්මකවෙයි.
  • පුරවැසි මාධ්‍යකරණය  ගැන අපගේ අදහස වනුයේ අවංකකම,කඩිසරකම හා නීත්‍යානුකූල බව තිබිය යුතුය යන්නයි.
  • උනන්දුව, උද්යෝගය, නිදහස් හා ස්වාදීන බව ප‍්‍රධාන ප‍්‍රවාහකයේ ඇති මාධ්‍ය වලින් අවදානය යොමු නොවන අවස්ථාවල දී සංඛ්‍යාත්මක වශයෙන්ද ව`ගකීම තම උරමතට ගනිමින් විශ්වාසනීයත්වයෙන් යුතුව ජනතාවට තම මතය, හ`ඩ අවදි කිරීම සදහා මතවාද ගොඩනැංවීම මෙම`ගින් සිදු කරයි.
  • හුදකලාව ඇති සත්‍යයන් තවදුරටත් හුදකලා නොකොට ඒ සදහා ස්ථාවර පදනමක් සකස් කිරීම මෙහි අනෙක් වගකීමකී.
  • ඔබ විසින් යම් තොරතුරක් අපේ පුවත්පතෙහි වාර්ථා කරනවා  නම් ඒ සදහා ඹබ අනිවාර්යෙන්ම ව`ගකිව යුතුය.
  • ඔබේ අදහස් කිසිදු විටෙකත් සංස්කෘතික විවිධත්වය, ස්ත‍්‍රී පුරුෂ සංවේදී හෝ බෙදීම් ඇති කිරීමට හේතු නොවිය යුතුය.
  • ස්වයන්ක‍්‍රීය ගණනය කිරීමේ ක‍්‍රමයක් ම`ගින් අප පුවත්පතට එවනු ලබන පැමිණිලි භාර ගන්නා අතර ඒ සදහා නීතිමය ක‍්‍රියා මාර්ගද ගනු ලැබේ.
  • Like, Share, Commands  කිරීමේදී කිසිදු ආකාරයකින් ත‍්‍රස්ථවාදී කි‍්‍රයා සදහා තුඩුදෙන ආකාරයේ දේවල් පළ නොකළ යුතුය.
  • සම්භාව්‍ය, අපලාද, අ්ශ්ලීල, අපැහැදිලි ප‍්‍රකාශයන් ප‍්‍රකාශ නොකළ යුතුය.
  • පෞද්ගලික පහරදීම්, අපහසයන, තර්ජනයන් නොකළ යුතුය.
  • වාණිජ නිෂ්පාදනයන් අලෙවිය හා ප‍්‍රවර්ධනය නොකළ යුතුය.
  • වෙනත් තොරතුරු මුලෘශ‍්‍රයකින් ලබාගන්නා ලද  තොරතුරු අවයරයකින් තොරව පළ නොකළ යුතුය
  • මාතෘකාවට හෝ කතිකාවට අදාල නොවන ආකාරයේ ප‍්‍රතිචාර පළනොකළ යුතුය.
  • යම් අයෙකුගේ මානසික පීඩනය ආතතිය වැඩි කරන ආකාරයේ පුවත් පළකිරීමෙන් වළකින්න.
  • නැවත නැවත පුනර්වජනීය හා වැමෑරීමේ ස්වභාවයෙන් යුක්ත  ලිපි පළ කිරීමෙන් වළකින්න.
  • ඔබ පවසන දේවල් පිළිබ`දව සිහි බුද්ධියෙන් සිටින්නලහැම විටකම පවත්නා දෙයට වඩා වෙනස් වූ විකල්ප අදහස් ප‍්‍රකාශ කිරීමට හුරුවන්න.
  • ඔබ පවසන දේ පිළිබ`දව ඔබට නිවැරදි අවබෝධයක් නැතිනම් එය පැවසීමෙන් වළකින්නලහැම විටෙකම තත්‍ය සිදුවීම් වාර්තා කරන්නලඅවිඥාණික දේවල් බැහැර කරන්න.
  • හැම විටෙකම තම අනන්‍යතාවය රැුක ගැනීමට උත්සහා කරන්න.තමන් යම් මතයක් පළ කිරීමට පෙර ඒ ගැන දෙවරක් සිතන්න.


මේ ආකාරයට ''Ground views'' පුවත්පත විසින් තමන්ටම ආෙවිණික වූ ආචාරධර්ම පද්ධතියක් ක‍්‍රියාත්මක වන බව හ`දුනාගත හැකිය.
''Democracy, featured articles. Freedom of expression, human rights, Jaffna media peace and reconciliation politics and governance.''

sampath samarakoon (Oct/19/2015) ''මාධ්‍යවේදී නිමලරාජ් ඝාතනය කර වසර 15 යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ''
යන ලිපිනයෙහි යාපනයෙහි මාධ්‍යවේදියෙකු ඝාතනය වූ ආකාරය සහා ඒ සදහා ව`ගකිව යුත්තන්ට ඇ`ගිල්ල දික්කරමින් මෙම ලිපිය ඔහු ඉදිරිපත් කර ඇත.

''සිංදු කියන මාළුවෝ නුබේ නම කියයි'' (සිවරාම් ඝාතනය කර වසර 10 යි.) 
සම්පත් සමරක්කෝන්. 2015/April/28

''Sri   Lanka’s post-war future; a radical pluralist response to the ethical realist view''
(Asanga Welikala – 2010/03/06)
2010 වර්ෂයේ පළවූ මෙම ලිපිය ම`ගන් යුධ කාලයේ පැවති ගැටුම් ගැන වැඩිදුරටත් අවධානය යොමුකර ඇත.

''Linking violence; a study of hate speech on face book in Sri Lanka''
''Hate and dangerous speech in online form - increasing violence against Muslims and other groups in Sri Lanka''
මාස 2 ක් වැනි කාලයක් තුළ සමාජ ජාල වෙබ් අඩවියක් වන Face book පීරමින් එහි ඇතුලත් ජායාරූප හා වීඩියෝ පඨ හැසුරින් මුස්ලිම් ජාතිවාදී ව්‍යාපාරයන් ගැන කරන ලද සමීක්ෂණයක් මෙම පුවත්පතෙහි පළවූ අතර එය ඉතාමත් ආන්දෝලනාත්මක සිද්ධියක්විය.කෙන්යාව,රුවන්ඩාව,ඉන්දියාව,පකිස්ථානය,කැනඩාව,ඔස්ටෙ‍්‍රලියාව වැනි විදේශීය රටවල් වලින් දේශීය ප‍්‍රශ්ණ සදහා පිළිතුරු ලබා ගැනීමේ ප‍්‍රයන්තයක් ලෙස මෙය හදුන්වාදිය හැකිය. මේ සදහා ඔහුන් පාදක කරගත්තේ,
  • බොදු බල සේනා
  • සිංහල රාවය හා
  • රාවනා බලකාය 
''ඉස්ලාම් දහමේ ප‍්‍රතිසංස්කරණය ආරම්භකළ යුත්තේ  කොතැනින්ද?'' (2016/July/09)
යන පුවත ම`ගින් ඉස්ලාම් ආගමිකයින්ට තම ආගමික ප‍්‍රතිසංස්කරණ සිදුවිය යුතුබව දක්වා ඇත.
''www.tamilguardian.com by Marisa de silva, Swasthika Arulingam and Rookie Fernando for WATCHDOG - 2016/JULY/05''
ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ කුරිරු ලෙස සැලකීම තවදුරටත් ,පැහැර හැනීම්අ,ත්තනෝමතික 
අත්අඩංගුවට ගැනීම්, නීති විරෝධී ර`දවාගැනීම් හා වදහිංසා පැමිණවීම්. යන පුවතත්,

''බන්ධනාගාරය තුළ ඝාතනය කළ නිමළරූබන්ගේ ඝාතකයින් හොයන්න යහපාලනයට බැරි ඇයි? ” ”... පුතාව ගහලා තමයි මරලා තියෙන්නේල පුතාගේ මිනි්ය දැක්කාම අපිට ඒක තේරුණා, කකුළ් දෙකම කඩලා තියෙනවා” (2016/July/06)

''ලංකාවේ නිල භාෂාව සිංහල පමණද?'' (Jul-08-2016 at 17.59)

UNWTO එක්සත් ජතතීන් ගේ සන්විධානය විසින් පාසිකුඩා න`ගරයේ දී පවත්වන ලද පර්යේෂණයකදී සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව නොවන බවත්, මෙසේ සිදුවන්නේ සංහිදියාව සම්බන්ධයෙන් යාන්ත‍්‍රනය සකස්වී ඇත්තේ එහි අදහස් විමසීමේ අවස්ථාවේම වීම තවත්  උබතෝකෝටිකයක් බවත් රුකී ප‍්‍රණාන්දු පවසයි.
Ashan weerasinghe http.//www.vikalpa.org/?p=27750 (Jul-12-2015 at 19.22)
''යහපාලනයේ මර්වින්ලා” යන පාඨය තුළින් එක් අතකින් වාර්ගික හිංසනයක්අනික් අතින් මැරකමත් නිර්වචනීය කරගෙන සිටින රෙජිමයක් ලෙස වත්මන් ආණ්ඩුව හදුන්වාදී ඇත.
''ආණ්ඩුවේ ඇමතිකම් දරමින් සිටින කට්ට්යගේ අයියලා මල්ලිලාත් තම ස්ව නම් සදහන් කරමින් පීච්චං කරමින් සියටීම කුජීතය.” යනුවෙන් පුවතක් පළවී ඇත.

''Another son of Sri Lanka’s former leader is arrested''
anytime.
නි`ගමනය
  • යුධ පුවත් වාර්ථාකරණය
  • යුද්ධයට පෙර හා පසු පුවත් වාර්ථා කිරීම
  • ජාත්‍යන්තර වශයෙන් වැදගත්වන්නාවු පුවත් වාර්ථාකරණය
  • ජාතික වශයෙන් වැද`ගත් වන්නාවූ පුවත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන ආයතන වල අවදානය යොමු කරවීම
  • පවත්නා රජයට හැම විටම පක්ෂපාතී නොවීම
  • පිටරට ඩයස්පෝරාවට පක්ෂපාතීවීම ආදිය ප‍්‍රධාන කොට දැක්විය හැකිය.  
       ආශි‍්‍රත ග‍්‍රන්ථ
     Celebrating the life of Mahilvaganam Nimalarajan-2000-Oct-10
     www.Freemedia Sri Lanka.org. Free media movement
     Creator and editor of Ground views
     Ground views opening high; corridors Sep.14.2015
     Linking violence; a study of hate speech on face book in Sri Lanka
  Eroar.lk.සිංහල
     Ground views online news
     Vikallpa online news.2016. (In Sinhala)
      Mattram online news.2016. (In Tamil)


No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...