Sunday, May 28, 2017

''GLOBAL TIMES'' පුවත් පතෙහි ඉතිහාසය සහ අන්තර්ගතයට විශේෂිතව චීන මාධ්‍ය ඉතිහාසය.

   චීන මාධ්‍ය ඉතිහාසය
(Media History in china)


චීන මාධ්‍ය ඉතිහාසය 2 වන ලෝක යුද්ධය දක්වා ඈතට දිව යයි. චීනයේ වර්තමාන නාමය මහඡුන   චීන         සමූහාණ්ඩුවයි.(people’s republic of china) එය බටහිර හා දකුණු ආසියාති   කලාපයට අයත් රටකී.චීනය මුළු ඡුනග‍්‍රහනය  1,273,111,290 පමණ  වේ. චීන ඡුනතාවගේ සාක්ෂරතාවය 81.5 පමණ වේ. චීනයෙහිදිනපතා ප‍්‍රකාශිත පුවත්පත් ගණන 816 කී. එය 50,000,000 ක් පමණ ඡුනතාව ඉලක්ක කරගෙන ඇත. චීනයෙහි පුවත්පත් ආයතන 39 ක් පමණ ඇත.එ් අතරින්    
  • Beijing  daily newspaper group
  • Shanghai Xi amen association newspaper group
  • Guan Zhan  daily newspaper group   ප‍්‍රධාන වේ .  

චීන පුවත්පත් වල වර්ෂ 2001-2006 දක්වා වෙළද දැනවීම් 128% ක් පමණ පළවී ඇත. වර්ෂ 2003 දී චීන මුදාිත මාධ්‍ය අලුත් මූහූණුවරක් ගන්නා ලදී. ඒ අතරින්,
  • New Beijing news paper
  • Gunging daily news paper
  • Nan fang daily newspaper යන පුවත්පත් ප‍්‍රමුඛ  වේ. 
වර්ෂ 1987 දී චීනයෙහි ප‍්‍රවෘත්ති එ්ඡන්සි 2ක් අරඹා ඇත.
  • Xinhua news agency 
  • China news service            
චීන යෙහි දිනපතා උදෑසන හා හවස පළවන පුවත්පත්වල කාලීන පුවත් හා අනාගත තොරතුරු ද සාමාන්‍ය ඡුනතාව ඉලක්ක කරගත් තොරතුරු හා සිද්දීන් ද වාර්තා කරයි.චීන යෙහි පලවන ඉංග‍්‍රීසි  පුවත්පත් වැඩි වශයෙන් ඡුාත්‍යන්තර පුවත්,ප‍්‍රවෘත්ති මෙන්ම කී‍්‍රඩා ,ව්දේශීය ලේඛකයින්ගේ පුවත්්, ඡුාත්‍යන්තර හදිස්සි අවස්ඵාවන් ගැන ලිපි පළකරයි.චීන යෙහි දිනපතා නොවන ,සති අන්ත පළවන පුවත්පත් ගණන 1,344 කී. එය 138,000,000 ක්  පමණ ඡුනතාව ඉලක්ක කරගෙන ඇත. චීනයෙහි ඇති මුළු පුවත්පත් ගණන 12,776 කී.වර්ෂ 1987 දී චීනයෙහි ප‍්‍රධාන පුවත්පත් ආයතන 2 ක් තිබුණී.
  • Xinhua  news agency
  • China news service 
ll     චීනයෙහි ඡුාත්‍යන්තර පුවත්පත් අතරින්  
  •         China daily
  •         China economic daily
  •         China public security daily
  •         China youth daily
  •         Global times    
  •         චීනයෙහි ඇති ව්ව්ධ ප‍්‍රාන්ත අනුව පුවත්පත් පළවෙයි. ඒවා 
  •         ව්‍යාපාර
  •         කී‍්‍රඩා 
  •         තොරතුරු තාක්ෂණය ලෙස ප‍්‍රබේධ වේ.
පළමු චීන පුවත්පත පළවූයේ වර්ෂ 1582 දී Beijing වලදීය. පළමු මාසික සගරාව පළවූයේ 1815-1821 දක්වා පමණී.චීන භාෂාවෙන් ප‍්‍රකාශිත පළමු ඉංගී‍්‍රසි පුවත්පත පල වූයේ වර්ෂ 1827 දීය. වර්ෂ 1980 දී දිනපතා පුවත්පත් 2,000 ක් පමණ පළ ව්ිය. වර්ෂ 2006 දී දිනපතා පුවත්පත් ව්ශාල වෙළදපොළක් අත්පත් කරගන්නා ලදී.
චීන යෙහි නව මාධ්‍ය භාව්තයෙහි සහ නව මාධ්‍ය භාව්ත ප‍්‍රවණතාවය පහත පරිදි වේ.
  • චීනයෙහි ඇති මුළු රූපවාහිණි ව්කාශණ ආයතන ගණන 3240 කී. මිනිසුන් 1000 කට ඇති රූපවාහිණී ගණන 314.2 කී.
  • චීනයෙහි කේබල් නාලිකා ආයතන 77,138,750 ක් පමණ ඇත.
  • රේඩියෝ විකාශණ ආයතන ගණන 673 පමණවේ.
  • චීනයෙහි එ්ක පුද්ගල පරිගණක භාවිතය 20,600,000 පමණ වන අතර තනි පුද්ගල අන්තර්ඡුාල භාවිතය 22,500,000 පමණ වේ.
චීනයෙහි වර්ථමානය වනවිට ඡුන මාධ්‍ය මෙන්ම නව මාධ්‍ය භාවිතා කරන ප‍්‍රමාණය ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩිවන අතර ඡුන ග‍්‍රහනයෙහි  වර්ධනයත් සමග දිනෙන් දින එම ප‍්‍රමාණය සියයට 2% ක පමණ වර්ධනයක් පෙන්වන බව විද්වතුන්ගේ මතයයි.ආර්ථික සුරක්ෂිතතාවයට මෙන්ම තම කාර්ය බහුල ඡුීවිතය තුල තමාගේ පැවැත්ම රදවා ගැනීමටත් චීන ඡුනතාව මාධ්‍ය සමග ගනුදෙනු කරන්්නේ ද තම කාර්ය බහුලත්වයත් සමගය.චීනයෙහි ව්ව්ධ උත්සව අවස්ථා වලදී මෙන්ම ඡුාතික වශයෙන් වැදගත් නිමේෂයන් සමරණ අවස්ථාවල දී බහුල ලෙස මාධ්‍ය භාවිතා කරන ආකාරයක් දක්නට ඇත.උදාහරණ ලෙස චීන අවුරු උත්සවයේ දී හා  විනෝදාත්මක අවස්ථාවල දී බහුලව මකර වෙස් මූණූ දමාගත් අයගේ නැටුම් මෙන්ම,ුඩා දරුවන් සදහා විවිධ ඉසව් සන්විධානය කරනු ලබන අතර තම ඡුාතියෙහි බලය, ඡුවය පෙන්වීම සදහා එය නව මාධ්‍ය හා ඡන මාධ්‍ය හරහා විකාශණය කරනුයේ මහත් ආඩම්බරයකිනී. මෙලෙස අපට චීනයෙහි ඡන මාධ්‍ය ක‍්‍රියාවලිය ගැන කෙටියෙන් හැදින්විය හැකිය.

''GLOBAL TIMES'' පුවත් පතෙහි ඉතිහාසය සහ අන්තර්ගතයට විශේෂිතව

''GLOBAL TIMES'' පුවත් පත චීනයෙහි දිනපතා  පළවන ටැබ්ලෙයිඩිි වර්ගයේ පුවත්පතකී. මෙම පුවත්පත වර්ෂ 1993 දී  චීන භාෂාවෙන් පළවූ අතර, වර්ෂ 2009/04/20 වන දින මෙහි ඉංගී‍්‍රසි ප‍්‍රකාශය පළකර ඇත. මෙම පුවත්පත අද වනවිට චීන ඡුනතාව මිලියන 45 ක පමණ ඉලක්ක කරගෙන පළවේ.''GLOBAL TIMES'' පුවත් පතෙහි චීන භාෂා ප‍්‍රකාශයෙහි ප‍්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇත්තේ ඡුාත්‍යන්තර සබදතා ගැනය. ඉංග‍්‍රීසි මාධ්‍ය ප‍්‍රකාශය මගින් වැඩි වශයෙන්  චීන යෙහි හදිස්සි අවස්ථා ගැන තොරතුරු ඇතුලත් වෙයි. මෙම පුවත්පතෙහි කර්තෘ වන්නේ ''Hu Xijin'' මහාතාය. ඔහූ මෙහි දී බලාපොරොත්තු වූයේ මෙම පුවත්පත ආරම්භ කර වසරක් තුල මිලියන 20 ක් පමණ චීන ඡුනතාව ඒ කෙරෙහි ආකර්ෂණය කරගැනීමය.මෙම පුවත්පතෙහි ඉංග‍්‍රීසි මාධ්‍ය ප‍්‍රකාශය අදියර 2 කින් ප‍්‍රකාශයට පත්විය. ඒ මෙසේය,
  •  Metro Beijing (2009' September) 
  •  Metro Shanghai (2010
එසේ ආරම්භ කරන ලද්දේ පාඪක ඡුනතාව උදෙසා තොරතුරු ලබාදීම සදහාය.''GLOBAL TIMES'' පුවත්පත තම ඇමරිකානු ප‍්‍රකාශය ආරම්භ කරන ලද්දේ වර්ෂ 2013/පෙබරවාරි/20 වනදා ය.''GLOBAL TIMES' පුවත්පත චීන යෙහි ඉංග‍්‍රීසි මාධ්‍ය යෙන් පලවූ ප‍්‍රථම ඇමරිකානු පුවත්පතයි. චීන මාධ්‍යයෙන් පළවූ පුවත්පතෙහි පිටු ගණන 24 කී. ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පළවූ,''GLOBAL TIMES'' පුවත් පතෙහි පිටු ගණන 16 කී.චීන භාෂාවෙන් පළවූ ,ඨඛධඊ්ඛ ඔෂඵෑී, පුවත්පතෙහි වැඩි පුර අවදානය යෙමුකර ඇත්තේ ඡුාත්‍යන්තර සබදතා ගැනය. චීන යෙහි ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පලවන ,පුවත්පතෙහි කර්තෘ Richard Burger  මහතාය. එමගින් ස්වභාවික පුවත් සහා අනෙකුත් චීන ඡුන මාධ්‍ය තෙරතුරු ගැන අනාවරණය කරනු ලබනවා. ඒ අතරින් 
  • Global Times 
  • Beijing Youth Daily යන පුවත්පත් ප‍්‍රධානවේ.         
"Global Times"හා''Beijing Youth Dailyයන පුවත්පත් දෙකෙන් පමණක් (Ferrari Car Crash) Ferrari නම් කාර් සොරකම ගැන වාර්තාකල අතර චීන යෙහි අනෙක් පුවත්පත්වල එය වාර්තා නොකල අතර, එය අනෙක් පුවත්පත් ආයතන වලට අභියෝගයක් විය. මෙම කාර් සොරකම සි¥කර ඇත්තේ චීන යෙහි ප‍්‍රධාන පෙලෙහි පුද්ලගයෙකුවන"Ling Jehu’sතැනැත්තාගේ පුතාය. එය 
  • People’s Daily Stressed හා
  • On lighter Central The Internet යන ආයතන ගැන විවේචනාත්මකව ලිපි පලකර ඇත.    
චීනය දිනපතා වෙනස්වන රටක (China Changing Every Day) චීනයෙහි පු¥මය සහ හාස්‍ය හැම තැනකම පැතිර ඇත. නව අදහස් සහ නව නිපයුම් එහි හැම මෙහෝතකම සි¥වන අතර නව ලොවක් තැනීමට ඔහුන් හැම විටෙකම උත්සහා දරයි. ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පළවන "GLOBAL TIMES"පුවත්පත චීනයෙහි තොරතුරු දැනගැනීමට ඇති යතුර බව  විද්වතුන්ගේ අදහසයි. එම පුවත්පත මේ වන විට චීනයෙහි ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් පළවන ප‍්‍රමුඛ පුවත්පතක් බවට පත්ව ඇත. චීන ඡුනතාව අතීතය සමග  පමණක් යැපීමට කැමැත්තක් නොදක්වයි. ඔහුන් දිනෙන් දින අලුත් ලොවකට පිවිසීමට කැමැත්තක් දක්වයි. ඒ සදහා "GLOBAL TIMES"පුවත්පතින් හොද සහයක් ලැබේ.එහි දී ප‍්‍රධාන වශයෙන් ‘‘කුඩා දරුවන්ට වැලදෙන ''AIDS''රෝගයගැන ද, පාරිසරික සෝදාපාළුව ගැනද සාකඡු්චා කොට ඇත.මෙමගින් අලුත් ඡත්‍යන්තර සබදතා ඇතිවූ  අතර, චීන  ඡුනතාවගේ ඡුාතිකත්වයද ගොඩනැගී ඇත.මෙම පුවත්පත  
  • China
  • Mexican
  • Ambassador  යන පාඪකයන් අතර බහුලව භාවිතා වනුයේ චීන යෙහි තෙරතුරු  දැනගැනීම සදහාය.
"GLOBAL TIMES" පුවත්පත ඡුාත්‍යන්තර පුවත් මු\ණය සදහා වැඩි කැමැත්තක් දක්වයි. එහි දී විදේශීය මාධ්‍ය ආයතන තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සදහා "GLOBAL TIMES"පුවත්පත මූලාශ‍්‍රයක් ලෙස භාවිතා කරයි.උදාහරණ ලෙස දක්වතොත් ආර්ථීක විද්‍යාඥයින් "GLOBAL TIMES" පුවත්පත හ¥න්වාදී ඇත්තේ "GLOBAL TIMES" News Paper Is Remarkable Innovation"යනුවෙනී."GLOBAL TIMES" පුවත්පතෙහි පාඪකයන් ලෙස චීන ඡුාතිකයින්
  • විදේශීකයින්
  • ව්‍යාපාරික ප‍්‍රභුන්
  • දේශපාලඥයින්     
  • Ambassadors
  • Intellectuals ප‍්‍රධානවේ.
චීනයෙහි ඇති ප‍්‍රමුඛ පෙළෙහි විශ්වවිද්‍යාල තම අධ්‍යයන කටයුතු සදහා අවශ්‍ය මෙවළමක් ලෙස මෙම පුවත්පත යොදාගනීයි.ඡුාත්‍යන්තර සහායෝගීතා ආයතන තම තොරතුරු පතුරවා හැරීම සදහා මෙම පුවත්පත ප‍්‍රධාන ලෙස යොදාගනීයි. එමෙන්ම චීන ඡුනතාවට මෙම පුවත්පතින් ලැබෙන ප‍්‍රතිලාභ අතිමහත්ය. තවද මෙම පුවත්පත මගින් විශ්වීය ඡුනතාවට අවශ්‍ය තොරතුරු ලබා දීමටද යොදාගනීයි.

     "GLOBAL TIMES" පුවත්පත මගින් දිනපතා පිටු 8 ක පමණ අතිරේකයක් ලෙස  Beijing සහ  Shanghai යන  නගර දෙක ඉලක්ක කර ගනිමිින් බෙදාහරියි. එහි අඩංගුවනුයේ Beijing සහ Shanghai  යන නගරයේ ප‍්‍රමුඛ පුවත් මෙන්ම තොරතුරු වාර්තා කරයි. තවද "GLOBAL TIMES"පුවත්පතෙහි Web News Paper  හි ද  විවිධංගකරණය වූ පුවත් පළවෙයි. ඒ අතරින්් චිත‍්‍ර කථා සදහා හිමි වනුයේ ප‍්‍රමුඛ ස්ථානයකී.
                   
  උදාහරණ ලෙස  "Specter Of History "  
                    විනෝදාත්මක පුවත්ද අඩංගුවේ.
  උදාහරණ ලෙස   ''How To Say Love To a Chinese Girl"
                                              "A Bit of a Bite of Chinese"   
    

තවද, "GLOBAL TIMES", පුවත්පතෙහි Web News Paper  හී පළවන පුවත් විවිධ අංශ ඉලක්ක කරගෙන ඇත. ඒවා පහත පරිදි වේ.
§  China
§  Biz
§  World
§  Opinion
§  Life
§  Arts
§  SC-Tech
§  ODD
§  Sport and Metro
යනාදී බහු විෂය පරාසයක තොරතුරු ලබා දෙන අතර ,එම තොරතුරු ද  විවිධ ලෙස වර්ගීකරණය වනුයේ පහත පරිදිය.
Ø China
§  Society
§  Political
§  Diplomacy
§  Low
§  Entertainment
§  Profit
§  In-Depth
§  China Watch

Ø Biz
§  Industries
§  Markets
§  Economy
§  Companies
§  Comments
§  Insight
§  Press Release

Ø World
§  Africa
§  Mid-East
§  Europe
§  Asia-Pacific
§  Americas
§  Central & South Asia
§  Cross-Borders
§  Diplomatic-Channel
§  Asia In Focus

Ø Opinion
§  Editorial
§  Observer
§  Asian Review
§  Top Talk
§  Car ton
§  Voices
§  Latter
§  Biz Communication

Ø Life
§  Travel
§  Fashion
§  Family
§  Relation Ship
§  Fitness
§  Home & Garden

Ø Arts
§ TV
§  Theater
§  Dance
§  Book
§  Music
§  Film
§  Art
§  Photography
§  Comics
§  Video Games
§  Catcher
§  What’s on

Ø Scl-Tech
§  Air & Space
§  It
§  Biology
§  Psychology
§  Medicine§  Discovery

Ø ODD
§  ODD Pecs
§  ODD News

Ø Metro
§  Beijing
§  Shanghai

Ø Photo
§  Biz
§  Sports
§  China

නාදී ලෙස  විවිධ වර්ගී කිරීම්ි වලට ලක්වන අතර විවිධ තෙරතුරු ඇතුලත් බහුස්සෘත පුස්ථකයක් ලෙස අපට මෙම පුවත්පත හ¥න්වාදිය හැකිය. "GLOBAL TIMES" පුවත්පත චීනයෙහි ඇති ප‍්‍රධාන පුවත්පතක් වන අතර, විවිධ පුවත් ඇතුළත් පුවත්පතක්  ලෙසද අපට හ¥න්වාදිය හැකිය.ඒ බව සනාථ කිරීම සදහා,"GLOBAL TIMES" Web News Paper හී අඩංගු පුවත් කිහිපයක් උපුටා දැක්වීමට කැමැත්තෙමි.

Political News
"Chain’s top political adviser visits Thailand, Further cooperation highlighted
ODD news
"Cave Paintings"(2015/07/21)

Metro
"Dining Vegetarian"
"Lynn Lee a Chinese vegan, felt happy to be back in Beijing after her trip to Europe. She found that despite their flower of the vegan food there is not as delicious as here in Beijing." 

"At Home abroad"
"Never  easy to move foreign country. Long as people are open-minded .they can make a city like home (2015/07/22)"

"Drink a Good book"
"In what may is the city’s most original   cocktail them, the Ritz – cartoon   Bar at the Ritz-Carlton, Beijing in Cho yang district has coordinated with best – selling authors to create a range of literature-themed cocktails."

Photo  News.
"Heavy work"
"Mack hostage- taking"
"Flooded Factories"                                                            
"Cool treat"  

Reference.

Journalist in China Time Hathaway writes about his experience reporting and writing for state run ‘Xiujian  Economic Daily.

Asia Media (Uccle Asia Institute), Retrieved 2009/05/08.

Journal of Ill Normal University (1) ISSN 1009-1076 retrieved 2009/04/13.

http://List Of  the early newspapers in china.

http://Popular Chinese newspapers.

http://China & Changing world.

http://China changing every day.

http://pupil’s republic in China & Chinese Mass Media history.

No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...