Wednesday, May 24, 2017

දේෂපාලනය හා ජන්ද දායකයා.

2005/2010 හා 2015 ජනාධිතිවරනයන් තුලින් ජන්ද දායකයා වෙනස්ව ආකාරය.


මෙම පර්යේෂණාත්මක අධ්‍යයනය සදහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඡුන්ද දායකයෙකු මා විසින ්තෝරාගත්තෙ එම පුද ්ගලයා පදිංච් ප‍්‍රදේශය,එම පුද ්ගලයාගේ පවුල් පසුබිම අධ්‍යාපනය පසුබිම,ජන මාධ්‍ය භාවිතය,ආගම හා විශ්වාස පද ්ධතීන් ප ිළිබදව දරණ මතය, දේශපාලනික පවුල් සබ`දතා.නව මාධ්‍යභාවිතා කිරීමේ ප ‍්‍රවණතාවය. ජංගම දුරකථනය භාවිත කරන ආකාරය. ජීවිතයට වැඩිම බලපෑමක් කළ පුද්ගලයින්හෝ පුද්ගලයා තම දේශපාලන මතය සකස්කිරීමට උපකාර කළෙහිද? නොකළෙහි ද? එසේ නම් එ ් කෙසේ ද?ඔහු 2005 ජනාධිපතිවරණයේ ද ී ඡුන්දය භාවිතා කළ ආකාරය. ඔහු 2010 ජනාධිපතිවරණයේ ද   ඡුන්දය භාවිතා කළ ආකාරය. ඔහු 2015 ජනාධිපතිවරණයේ ද ී ඡුන්දය භාවිතා කළ ආකාරය. මා විසින ්තෝරාගන්නා ලද ජන ්ද දායකයා 2005 2010 ා 2015 යන ජනාධිපතිවරණයන් වලදී තම මනාපය පළකිරීම උදෙසා සුදුසු අපේක්ෂකයෙකු තෝරා ගැනීම තීරණ කිරීමේ කියාවලිය පිළ ිබ`දව මාගේ නිගමනය.

විවිධ පුද ්ගලයින් විවිධ මැතිවරනයන් වලදී ගම මනාපය භාවිතා කරන ලද ආකාරය එකිනෙකට වෙනස්ය.
  • පළාත් පාලන මැතිවරණයන්
  • ළාත් සභා මැතිවරණයන්
  • තුරු මැතිවරණයන්
  • නාධිපතිවරනයන් හා ජනමත විචාරයන් ලෙස මැතිවරණයන් විවිධ වේ.
මෙම මැතිවරණයන් වලදී ඡන ්ද දායකයා විසින් තම සිත් දිනාගත් අපේක්ෂකයා උදෙසා මනාපය ලබාදීම සිදුකරයි. මෙම මනාපයන් වලින් බොහෝ දුරට 5% ක පමණ ඡන්ද ප‍්‍රතිශතයක් අවලංගු ඡන ්දයන්ය. තවද තවත් සමහර පිරිසක් ඡන ්දයට විරුද්ධත්වය දක්වමින් නැතිනම් තම ස්ව කැමැත්තෙන්ම ඡන ්දය භාතය පිළිබ`දව අවබෝධයක් නොමැතිකම නිසාවෙන් ඡුන්දය භාවිතා නොකර සිටින පිරිසක් ද සිටි.පුද ්ගලයෙකුලේ සමාජ ස්ථරය, පන්තිය, වයස, ස්ත‍්‍රි පුරුෂ සමාජ භාවිතය, ආගම,කුලය,ව්‍යාපාරික පන්තිය, අධ්‍යාපනය, වෘතිය, පක්ෂ ප‍්‍රතිපත්තීන්, ඡන ්ද දායකයින්ගේ හැසිරී, චරිතය හා මතවාදයන් ද පුද ්ගයෙක ුට තම දේශපාලන මතයන් ගොඩනැංවීම සදහා බලපෑ හැකිය. තම පෞද්ගලික මතයට වඩා ජනමාධ්‍ය වලින ් සිදුකරන ලද බලපෑම හා අවට සිටින පුද ්ගලයන්ගේ බලපෑම මත තම ජන්දය තීරණය වන බව ද සදහන් කළ හැක. සුළුතර පිරිසකගේ අදහසක් උපරිම ජනතා හ`ඩක් ලෙස ප‍්‍රකාශ වීමේ දී තනි පුද ්ගල මතය යටවී බහුතර මතය ඉස්මතුවෙන නිසා බහුජන මහජන මතය ජන්ද දායකයාට බලපාන බවත්පැහැදිලිය. එ ් අනුව මෙම අධ්‍යයනය ම`ගින් 2005,2010 හා 2015 යන මැතිවරණ වලට පමණක් විශේෂිතව කොළඹ දිස්ත‍්‍රික්කයෙහි තොරාගන ්නා ලද එක් අපේක්ෂකයෙකුගෙන් සම්ම ුඛ සාකඡු්චා ක‍්‍රමය යටතේ ප‍්‍රශ්ණ ඇසීම ම`ගින ් අවශ්‍ය දත්තයන ් ලබා ගැනීමට අපේක්ෂිතය. එම දත්තයන ් පාදක කොටගෙන අන්තර්ගත විශ්ලේෂණ ක‍්‍රමවේදය යටතේ නිගමනයන් ගොඩනැංවීම මෙම අධ්‍යයනයෙහි ම ුඛ්‍ය අරම ුණයි.

මෙම පර්යේෂණාත්මක අධ්‍යයනය සදහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඡන ්ද දායකයෙකු මා විසින් තෝරාගත්තේ මෙසේය.
කොළඹ න`ගරයෙහි තිඹිරිගස්යාය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වසමෙහි, පදිංච් ඔහු නමින් රාමසාමි සෙල්වරාජා ය. අවුරුදු 20 ක පමණ කාලයක සිට ඔහු කෙළඹ දිස්ත‍්‍රික්කයේ ස්ථිර පදිංච් කරුවෙකී. ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන ඔහු ව්‍යාපාර ක්ෂේත‍්‍රයෙහි නිරතවන ව්‍යාපාරිකයෙක ී. මා විසින් මෙම පර්යේෂණය සදහා සුදුසු ඡුන ්ද දායකයෙක ු තෝරා ගැනීම සදහා දෑඩි අපහසුතාවයකට පත්වී සිටි අවස්ථාවේදී මාගේ මව හා පියා සදහන් කර සිටියේ රාමසාමි සෙල්වරාජා නමැති තැනැත්තා වඩාත් සුදුසු බවයි. අප ප‍්‍රදේශයෙහි විවිධ පුද ්ගලයන් විසින ් ඔහුව සාදාරණ තීරණ ගන්නා අයෙකු ලෙස තල් සිහි කල්පනාවෙන් කටයුතු කරන අයෙක ු ලෙසත් මා විසින ් වැඩිදුරටත් ඔහු පිළ ිබදව තොරතුරු සොයාබැලීමේදී මට දැනගන්නට ලැබුණී. දේශපාලන සන්නිවේදනය (MACO-32433) පත‍්‍රයට අදාළව ලබාදුන් ජනාධිපතිවරණය හා ඡන ්දදායක හැසිරීම පිළ ිබදව පර්යේෂණාත්මක අධ්‍යයනය පර්යේෂණයක් සදහා තොරතුරු ලබා දීමට කැමති දැයි ඇසූවිට කිසිදු පැකිලීමකින් හා අදිමදි කිරීමකින ් තොරව තමාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාද ී දේශපාලන අයිතිවාසිකමක් වන තම රහසිගත ජනාධිපති ඡන්ද මනාපය 2005,2010 හා 2015 යන වර්ෂ වලදී භාවිතා කල ආකාරය හා තම පවුල් පසුබිමල අධ්‍යාපනයල ජන මාධ්‍ය භාවිතයල ආගම හා විශ්වාස පද්ධතීන් පිළිබදව දරණ මතයල දේශපාලනික පවුල් පසුබිම පිළ ිබදව ඔහු තොරතුරු දීමට කැමැත්ත පළකළ නිසා මම මෙම අධ්‍යයනය සදහා ඔහුව තෝරා ගත්තෙමි.

සහෝදර සහෝදරියන් සියළු දෙනාම දැනට විවාහවී දේශීය හා විදේශීය රටවලවාසය කරයි. මොහුගේ වැඩිමහල් සොයුරිය එක්සත් ඡුනතා නිදහස් සන්දානයේ පළාත් සභා ඡන ්ද අපේක්ෂිකාවක් ලෙස දෙවරක ්තර`ග කල බවත් ඔහු වැඩිළුරටත් සදහන් කළා. මෙම තැනැත්තාගේ පියා නුවර එළිය ප‍්‍රදේශයෙහි උපන්අ යෙකී. ඔහු කුඩා කල පටන් ඡුන ්දය භාවිතා කර ඇත්තේ එක්සත් ඡුාතික පක්ෂයටයි. ඔහු ගේ මව ද තම ඡුන ්දය භාවිතා කර ඇත්තේ එක්සත්ඡතික පක්ෂයටයි.නමුත් තම පියා හෝ මව කිසිදු ආකාරයකින් දේශපාලන පක්ෂයකට හෝ කමිටුවකට බලමණ්ඩලයකට සම්බන්ධ නැති බවත් ඔහු සදහන් කළේය.

ජන මාධ්‍ය භාවිතය
කුඩා කල පටන් පුස්ථකාල වලට ගොස් පොත් පුවත්පත් කියවීම පුරුද්දක් ලෙස කරන බවත්දේශපාලනික වශයෙන් වැදගත් තොරතුරු අඩංගු ලිපි ලේඛන කියවන බවත්,
''දිනමිණ'' හා ''Sunday Observer'' පුවත් පත කියවීමට වැඩි කැමැත්තක් දක්වන බවත්,රූපවාහිනී නාලිකාවලින් ''ජාතික රූපවාහින'', ''සිරස'' හා ''ස්වර්ණවාහිනි'' යන නාලිකා නරබන බවත් එහි ද එම නාලිකා ම`ගින ් විකාශිත දේශපාලනික වශයෙන් වැදගත් වන සම්මන්ත‍්‍රණ සංවාද ම`ගින ් රටේ ජනතාවට සහනයක් වනවාද යන්නත් තමා අවධානය යොමු කරන බවත් එහිදී ''ජනහඩ'',''සටන'' වැනි වැඩසටහන්බහුලව නරබන බවත් දසහන් කළා.ගුවන් විදුලි නැරබීම අතින ් ''Shakthi FM'',''BBC Tamil'' සහ '' Sinhala'' අසන බවත් වැඩිදුරටත් සදහන් කළා.ජන මාධ්‍ය භාවිතය හා දැනුවත්භාවය අතින ් ඔහු ඉහළ මට්ටමක පසුවන බව දිනපතා හා සති අන්ත පුවත්පත් ඔහු ගේ නිවසේ ගොඩ ගසා තිබෙන ආකාරයෙන්ප මණක් නොව ඔහුගෙන් විමසීමෙන්ද දැනගත හැකි විය
දිනපතා උදෑසන පුවත්පත් කියවීම ඔහු පුරුද්දක් ලෙස කරය ි. ඔහුගේ විවේක කාලය නිදහසේ ගත කිරීමට කැමති ඔහු ගීත ශ‍්‍රවණය කිරීම සදහා බහුලව රේඩියෝව භාවිතා කරය ි. රේඩියෝ ප‍්‍රවෘත්ති අසන බවත් ඔහු සදහන් කළා. රූපවාහිණිය බහුලව නරඹන්නේ අධ්‍යාපනික ආගමික වැඩසටහන් හෝ ප‍්‍රවෘත්ති නැතහොත් දේශපාලනමය වාර්ථාමය වැඩසටහන්, සංවාදාත්මක, වැඩසටහන් නැරඹීම සදහා පමණක් බවත්,රූපවාහිණිය ම`ගින ් විකාශිත ටෙලි නාට්‍ය නැරඹීම සදහා වැඩි කැමැත්තක් නොදක ්වන බවත්  සදහන් කළා.

 අන්තර්ජාලය බහුල ලෙස භාවිතා නොකරන බවත්, සමාජ ජාල වෙබ් අඩවි කිසිවක් බාවිතා නොකරන බවත් යම්කිසි තොරතුරක් ලබා ගැනීමටල හෝ තමා දන ්නා තොරතුරක් තවදුරටත් තහවුරු කරගැනීම සදහා පමණක් තම දුවට කියා ''Blog'' හෝ ''Web'' අඩවි බාවිතා කරන බවත් ඔහු සදහන් කළා. ජනමාධ්‍ය පරිහරණය ම`ගින් ඔහු දේශපාලණික වශයෙන ් බලාපොරොත්තුවන ්නේ කුමක් ඇයි මා විසින ් වැඩිදුරටත් ඔහුගෙන් විමසා සිටියදී ඔහු සදහන්කළේල රටේ වර්තමාන දේශපාලන තන්ත‍්‍රයට ගැලපෙන සංවර්ධනයටල ආර්ථීකයට රටේ ජනතාවය ප‍්‍රගතියක් ලබාදෙනවාද? දේශපාලඥයින් විසින්රටේ ප‍්‍රතිපත්ති ගොඩ නැංවීමට සහය වන්නේ කෙසේද? ඔහුන්ගෙන් ප‍්‍රකාශිත පොරොන්දු ඉටුවී ඇද්ද? ම ූල්‍යාධාර,ආයෝජක ගිවිසුම්ය,න්ත‍්‍ර සූත‍්‍ර ගෙන්වීම්, ආහාර ද්‍රව්‍ය නැව් ම`ගින ් ගෙන ්වීම පිළිබද වත්, දේශපාලඥයින්ගේ හැසිරීම,දේශපාලන යෙහි නිරත අපේක්ෂකයෙකු තම නිවස ඉදිරියට පැමිණ තමාට ලබාදුන් පොරොන්දු ඉටුකළාද? යන්න දැන ගැනීම සදහා ජනමාධ්‍ය භාවිතා කරන බවයි.

ආගම හා විශ්වාස පද්ධතීන් පිළිබදව දරණ මතය. 
මෙම තැනැත්තාගේ මව හා පියා දෙමළ ජාතිකයින ් වන අතර හින්දු ආගම අදහන තැනැත්තන්ය. නම ුත්මෙ ම තැනැත්තා බෞද්ධ ආගමික පරිසරයක හැදුනු වැඩුනු අයෙක ී. නිතර ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා වලට යටත්ව පන්සල ආශ‍්‍රිතව පින ්කම් කටයුතුවල නිරතව ඇත. ශී‍්‍ර සුගත සුගත්රාරාමය බෝහින ්ගමුව කුලියාපිටිය විහාරස්ථානයෙහි දායකයෙක ු වශයෙන් හා එම විහාරස්ථානයෙහි දායකයෙකු වශයෙන්ද එම විහාරස්ථානයෙහි කුඩා කල සිටම සිංහල මිතුරන් ඇසුරු කරමින් ද කටානේ පඤ්ඥානන ්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පිළ ිපදිමින් බෞද්ධ ආගමික පරිසරයට ලැදිව කටයුතු කර ඇත.
ඔහුගේ විවාහය සිදුවී ඇත්තේ හින ්දු ආගමික කාන්තාවක ් සම`ගය.
  • වැල්ලවත්ත
  • බම්බලප ිටිය
  • කොටහේන වැනි ස්ථාන ආශ‍්‍රිත හින්දු ආගමික කෝවිල් වලට ගොස් වැද පුදා ගැනීම සිදු කර ඇත.
දැනටත් තම දියණිය හා බිරි`ද හින්දු ආගමික දෙවියන් අදහන අතර තමාද හින්දු ආගම හා බෞද්ධ ආගම අදහන බවත් සදහන් කළා. කිසිදු ආකාරයක හොල්මන්ල භූත බලවේගල බලි තොවිල්ල යන්ත‍්‍ර මන්ත‍්‍ර හා යාග හෝම විශේෂයෙන්දේව ඇදහිළිල ඇස් වහා - කට වහා පිළ ිබදව හූනියම් පිළ ිබදවත් විශ්වාස නොකරන බවත් සදහන්කළා.තවද, ශ‍්‍රි ලාංකික පුරවැසියෙකු ලෙස ඡුන ්ද අපේක්ෂකයාගේ ජාතියල ආගම හා කුලය ගැන නොසිතා ඡන ්ද අපේක්ෂකයාගේ චරිතයල එම පුද්ගලයා රටට සේවයක් කිරීමට සුදුසු පසුබිමක සිටී නම්ඔහුගේ ප‍්‍රතිපත්ති මාලාවන් හොදින් කියවා බලා හා සොයා බලා ඡන ්දය ප‍්‍රකාශ කරන බවයි.

දේශපාලනික පවුල් සබ`දතා
තමාට පෞද්ගලික වශයෙන් කිසිදු දේශපාලනික සබදතාවක ් නැති බවත්, තම වම හේ පියා කිසිදුඅයුරකින් දේශපාලනයට සම්බන ්ධ නැති බවත්, තම වැඩිමහල් සෙහෝයුරිය පමණක් බස්නාහිර පළාත්සභාවටත්, නැවත කොළඹ මහානගර සභාවටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂිකාවක ් ලෙස තර`ග වැදුනු බවත්ස දහන් කළා.තම මව හා පියා ඔහුන්ගේ දැනීම පරිදි අතීතයේ පටන් එක්කස් ජාතිය පක්ෂයට ජන ්දය භාවිතා කරන ්නන් බව ඔහු සදහන් කළා. ඔහු පිළිබදව තොරතුරු සොයා බැලීමේදී ඔහු සදහන් කළේ ඔහු අතීතයේ පටන් එක්සත් ජනතා නිදහස් සන්දානයට ජන ්දය භාවිතා කර ඇති බවත්ය.

නව මාධ්‍ය භාවිතය
අන්තර්ජාලය බහුල ලෙස භාවිතා නොකරන බවත්, සමාජ ජාල වෙබ් අඩවි කිසිවක් බාවිතානොකරන බවත්ය ම්කිසි තොරතුරක් ලබා ගැනීමට හෝ තමා දන්නා තොරතුරක් තවදුරටත් තහවුරු කරගැනීම සදහා පමණක්ත ම දුවට කියා ''Blog'' හෝ '' Web'' අඩවි බාවිතා කරන බවත් ඔහු සදහන්  කළා.

ජන්ගම දුරකථන භාවිතය
ජන ්ගම දුරකථනය බොහෝ දුරට දුරකථන ඇමතුම් ලබා ගැනීමට හෝ කෙටි පණිවිඩයක් ලබා ගැනීමට පමණක් භාවිතා කරන බවත් ඔහු සදහන් කළා. මැතිවරණ කාලයේ ද ී අවශ්‍ය තොරතුරු විශේෂයෙන ්ඡන ්ද ප‍්‍රතිපල දැන ගැනීම සදහා S.M.S සේවය 2015 ජනාධිපතිවරණයේ දී පමණක් භාවිතා කළ බවත්සදහන් කළා.

තම ජීවිතයට වැඩිම බලපෑමක් කළ පුද්ගලයින් තම දේශපාලන මතය සකස්කිරීමට උපකාර කළෙහිද? නොකළෙහිද? එසේ නම් ඒ කෙසේ ද?
මෙම තැනැත්තාගෙන ් මම වැඩිදුරටත්ල තම ජීවිතයට වැඩිම බලපෑමක්ක ළ පුද්ගලයින් තම දේශපාලන මතය සකස්කිරීමට උපකාර කළේ දැයි විමසූ විට ඔහු සදහන් කළේ තමා ගේ ජීවිතයට කිසිදු ආකාරයක වෙනත් පුද ්ගලයෙකුගේ දේශපාලන බලපෑමක් නොතිබුණු බවය.තමා තම දැනීමේ ප‍්‍රමාණය හා ඡුන ්ද අපේක්ෂකයාගේ චරිතය හා අපේක්ෂක පොරොන්දු ලැයිස්තු සොයා බලා හා පුවත්පත් හා රූපවාහින ි නැරබීම ම`ගින්ද තම මිතුරන් සම`ග සාකඡු්චා කිරීම ම`ගින ් ද මැතිවරණ කාලයේ ද ී තම මතය සකස් කරගන්නා බවයි.

ඒ ඒ ජනාධිපතිවරණයේ ද ී ඡන්දය භාවිතා කාරීමට අපේක්ෂකයෙකු තෝරාගන්නේ කෙසේද? ඒ ඇයි?
ඡන ්ද අපේක්ෂකයා ගේ අංක, සලකුණ, සුදුසුකම් හා තමා විසින ් බෙදාදෙන අපේක්ෂක පොරොන්දු පත‍්‍රය හො`දින ් කියවා බලා, මෙම අපේක්ෂකයා පසුගිය කාලයේ දී ලබාදුන් ඡුන්ද පොරොන්දු මේ වන විටත්ඉටුකර ඇද්ද යන්න සොයා බලා එම අපේක ්ෂකයා පාර්ලිමෙන්තුවට යැවීම ම`ගින ් රටේ ජනතාවට යහපතක් වනවා ද යන්න දැන ගෙන තමන් පවත්නා යථාර්ථය අවබෝධ කරගෙන තම මනාපය අදාල අපේක්ෂකයාට ලබා දෙන බවත්ල යම් කිසි අපේක්ෂකයෙකු ගේ ප ‍්‍රතිපත්ති ප‍්‍රකාශයන්හා  චරිතය හෝ ඔහුට කිසිදු සුදුසුකමක් නැති බව තමාට වැටහේ නම් තමා එම අපේක්ෂකයාට ඡන ්දය ලබාදීම කිසිදු පැකිළ ීමකින් තොරව ප‍්‍රතික්ෂේප කරන බවත් සදහන් කළා.

2005 ජනාධිපතිවරණයේ දී ඡුන්දය භාවිතා කළ ආකාරය.
මෙම තැනැත්තා 2005 වර්ෂයේ දී ජනාධිපතිවරණ මැතිවරණ අපේක්ෂකයා ගේ පෝස්ටර්ල කටවුට්ල දැන්වීම්ල පොත්ල පුවත් පත් මැතිවරණ පොරොන්දු ප‍්‍රකාශ ආදිය කියවා බලා එක්සත්ජ නතා නිදහස් සන්දානයෙහි එවකට හිටපු අග‍්‍රාමාත්‍ය වරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාට ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය නායකයා ලෙස පත්වීමට තම ඡන ්දය ස්ව කැමැත්තෙන් පළකල බවයි.

2010 ජනාධිපතිවරණයේ දී ඡුන්දය භාවිතා කළ ආකාරය.
මෙම තැනැත්තා 2010 වර්ෂයේ දී ද ජනාධිපතිවරණ මැතිවරණ අපේක්ෂකයා ගේ පෝස්ටර්. කටවුට්දැන්වීම්, පොත්, පුවත් පත් මැතිවරණ පොරොන්දු ප‍්‍රකාශ ආදිය කියවා බලා එක්සත් ජනතා නිදහස් සන්දානයෙහි එවකට හිටපු ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා ගේ කලින් වසර වලදී රටේ සංවර්ධන ක‍්‍රියාවලියට සාදාරණයක් ඉටුව ූ නිසා දල ඔහු ගේ වැඩපිළ ිවෙළ ගැන පැහැදීමක් ඇති වූ නිසා දල දෙවන වතාවටත්රා ජ්‍ය නායකයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්දානයෙහි ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා ලෙස නැවතත් පත්ක ිම සදහා තම ඡන ්දය ස්ව කැමැත්තෙන් පළකල බවය.

2015 ජනාධිපතිවරණයේ දී ඡුන්දය භාවිතා කළ ආකාරය
2015 ජනාධිපතිවරණයේ දී ජන ්දය භාවිතා කරන ලද ආකාරයෙහි ඉතාමත් පැහැදිලි වෙනසක් දැකිය හැක. මේ ප ිළිබද ව ඔහු මෙසේ සදහන් කළා. 2015 ජනාධිපතිවරණයේ දී මම ඡුන්දය භාවිතා කළ ආකාරය පැහැදිළ ිව වෙනස් එහි දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිතුමා වන මහින්ද රාජපක්ෂ මහතාට ජනතා ප‍්‍රසාදය අඩුවෙන බව රේඩියෝ , පුවත්පත් හා රූපවාහිනිය බැ`ළු බැල්මටම පෙන ුනා... ඔහු ගේ ප‍්‍රතිරූපය හා ඔහු ගැන තිබුන හො`ද නම නැතිවීගෙන යන ආකාරයක් පෙනෙන ්න තිබුණා. ඔහු පිළිබ`දව මෙතෙක් නොකියවුණු කරුණු, ඔහුගේ පවුලේ දේශපාලන පසුබිමලඔහු ගේ දරුවන්ගේ හැසිරීමේ විලාශය හා යාපනය ප‍්‍රදේශයෙහි දේශපාලන රැුස්වීමකට ගොස්සිටිය දී ඔහු දෙමළ ජනතාව අමතා ඉතාමත් පහත් ආකාරයෙන් කතා කළ නිසාවෙන්දල ඔහු පරුෂ වචන භාවිතා කරමින් එම පිරිසට බැන වැදුන ආකාරයද මට අසන්නට හා මිතුරන් මාර්ගනේ වීඩියෝ දර්ශණ දැකගන්න ලැබුණා. එ ් නිසා මට ඔහු කෙරෙහි තිබුණූ ගෞරවය හා ප‍්‍රතිරූපය සම්පූර්ණයෙන්ම පහළ වැටෙන්න හේතු වුණා. 2015 ජනාධිපතිවරනයේ දී එවකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේඛම්හා  සෞඛ්‍ය ඇමතිතුමා වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතාට මම ඡුන ්දය භාවිතා කළා” යනුවෙනී.
2015 ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කළ ආකාරය
2015 ජනාධිපතිවරණයේ දී ජන ්දය භාවිතා කරන ලද ආකාරයෙහි ඉතාමත් පැහැදිලි වෙනසක් දැකිය හැක. මේ ප ිළිබද ව ඔහු මෙසේ සදහන් කළා ''2015 ජනාධිපතිවරණයේ දී මම ඡුන්දය භාවිතා කළ ආකාර පැහැදිළ ිව වෙනස් එහි දී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිතුමා වන මහින්ද රාජපක්ෂ මහතාට ජනතා ප‍්‍රසාදය අඩුවෙන බව රේඩියෝ, පුවත්පත් හා රූපවාහිනිය බැ`ළු බැල්මටම පෙන ුනා... ඔහු ගේ ප‍්‍රතිරූපය හා ඔහු ගැන තිබුන හො`ද නම නැතිවීගෙන යන ආකාරයක් පෙනෙන ්න තිබුණා. ඔහු පිළිබ`දව මෙතෙක්නො කියවුණු කරුණු, ඔහුගේ පවුලේ දේශපාලන පසුබිමලඔහු ගේ දරුවන්ගේ හැසිරීමේ විලාශය හා යාපනය ප‍්‍රදේශයෙහි දේශපාලන රැුස්වීමකට ගොස් සිටිය දී ඔහු දෙමළ ජනතාව අමතා ඉතාමත් පහත්ආ කාරයෙන්ක තා කළ නිසාවෙන්දල ඔහු පරුෂ වචන භාවිතා කරමින් එම පිරිසට බැන වැදුන ආකාරයද මට අසන්නට හා මිතුරන් මාර්ගනේ වීඩියෝ දර්ශණ දැකගන්න ලැබුණා. එ ් නිසා මට ඔහු කෙරෙහි තිබුණූ ගෞරවය හා ප‍්‍රතිරූපය සම්පූර්ණයෙන්ම පහළ වැටෙන්න හේතු වුණා. 2015 ජනාධිපතිවරනයේ දී එවකට ශ‍්‍රී ලංකා නිදහස්පක්ෂයේ හිටපු මහ ලේඛම් හා සෞඛ්‍ය ඇමතිතුමා වූ මෛතී‍්‍රපාල සිරිසේන මහතාට මම ඡුන ්දය භාවිතා කළා''යනුවෙනී.

ජන්ද දායකයාගේ තීරණ ගැනීමේ ක ියාවලිය පිළිබ`දව මාගේ නිගමනය
දේශපාලන සන්නිවේදනයට අදාල මෙම පර්යේෂණාත්මක අධ්‍යයනය සදහා සති 3 ක පමණ කාලයක ් එ ්සදහා සුදුසු පුද ්ගලයෙකු සොයාගැනීමට නොහැකිව කිහිප දෙනෙකුට මෙම පර්යේෂණයේ අරම ුණ ගැන සදහන් කිරීමෙන ් පසුව මාගේ දෙමව්පියන්ගේ ද උපදෙස් මත තෝරා ගත්තෙමි. අවුරුදු 20 ක පමණ කාලයක සිට ඔහු කෙළඹ දිස්ත‍්‍රික්කයේ ස්ථිර පදිංච් කරුවෙකී. එම තැනැත්තා 2005/2010 හා 2015 ජනාධිපතිවරණ වලදී තම ඡුන ්දය ලබාදුන ් ආකාරය හා පසුබිම ගැන එම ක‍්‍රියාවලිය පිළිබ`දව
ප‍්‍රශ්ණ  සදහා මා විසින්  තැනැත්තාව මෙම තෝරා ගත්තෙමි.

 ඔහුගේ පියා නුවර එළිය දිස්ත‍්‍රික ්කයේ උපන්තැ නැත්තෙකු වන අතර මව කළුතර දිස්ත‍්‍රික්කයෙහි උපන්තැ නැත්තියකී. ඔහුන් උපතින්ම හින්දු ආගමිකයින්ය. ඔහුන්ට දාව දරුවන ් 11 දෙනෙක ් ඉපද ී ඇති අතර මා තෝරාගත් මෙම තැනැත්තා එම පවුලේ 4 වෙනි පිරිමි දරුවාය. මෙම තැනැත්තා හා ඔහුගේ දෙමව්පියන් උපතින්ම හින්දු ආගමිකයින් වුවද ඔහුන් නිතර දෙවේලේ ආශ‍්‍රය කර ඇත්තේ සිංහල බෞද්ධ මිත‍්‍රයන් සම`ගය. ඔහුගේ සහෝදර සහෝදරියන් 11 දෙනාගෙන් ඔහුත් ඇතුළුව කිහිපදෙනෙක්සිං හල මාධ්‍යයෙන ් දල කිහිපදෙනෙක ් දෙමළ මාධ්‍යයෙන ් ද අධ්‍යාපනය ලබා ඇත. රාමසාමි සෙල්වරාජා නමැති මෙම තැනැත්තා අධ්‍යාපනය ලබා ඇත්තේ සිංහල මාධයයෙන ්ය. එ නිසාවෙන් ඔහු ඇසුරු කරන ලද බොහෝ දෙනා සිංහල මිතුරු මිතුරියන් ලෙස ඔහු සදහන් කළේය. ඔහු තම මනාපය පළ කිරීම සදහා ඔහුගේ අධ්‍යාපනය ල ඔහු වටා ඇති මිත‍්‍ර පිරිසල ඔහුගේ දෙමව්පියන් හා සහෝදර සහෝදරියන්ගේ ආකල්පලඅදහස් උසහස් හා චින්තනයද බලපෑම්කාරී වී ඇතැයි නිගමනය කළ හැකිය. තවද ඔහු කුඩා කළ පටන් දහම් පාසල් අධ්‍යාපනයද ලබා ඇත.ස්වාමීන් වහස්සේලාගේ අනු දැනුම ඇතිව පින ්දහම්ක ටයුතුවලද නිරතවී ඇත.එහිදී පන්සල් ආශි‍්‍රත ස්වාමීන් වහන්සේලාගේ දේශපාලන අදහස් ඔහුගේ දේශපාලන තීන ්දු තීරණ ගැනීමේ ක‍්‍රායාවලිය කෙරෙහිද හේතුවී ඇතැයි නිගමනය කළ හැකිය.

එමෙන ්ම ඔහු දීර්ඝකාලයක් කොළඹ දිස්ත‍්‍රික්කයෙහි පදිංචි තැනැත්තෙකී. කොළඹ දිස්ත‍්‍රික්කයෙහි බහුතර ජනතාවගේ මනාප මතය ද ඔහුගේ දේශපාලන තීන ්දු තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය සදහා සෘජුවම හෝ වක‍්‍රව බලපා ඇති බවත් න ිගමනය කළ හැකිය. තවද ඔහු විවිධ රැකියා වලද නිරතව ඇත. එක් ආයතනයක වසර 12 ක් දල අනෙක් ආයතනයෙහි වසර 8 ක් ද සේවය කර ඇත. එමෙන ්ම එම රැුකියා ස්ථාන වලදී ඔහු විවිධ පෞර්ශයන් සහිද පුදුගලයින්ඇසුරු කර ඇත. එම ආයතන ප‍්‍රධානීන්ගේ හා සේවකයින්ගේ දේශපාලන අසහස්ඔහුගේ දේශපාලන තීන ්දු තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට බලපෑම් එල්ලකර ඇතැයි න ිගමනය කළ හැකිය. ඔහුගේ වැඩිමහල් සහෝදරිය එක්සත් ජනතා නිදහස් සන්දානයේ පළාත් සභා අපේක්ෂිකාවක ් ලෙස තර`ග කර ඇති බවත් ඔහු සදහන් කළා. ඔහු ගේ වැඩිමහල් සහෝදරියගේ දේශපාලන අදහස් හා මතයන් ද 2005 හා 2010 දී ඔහු එක්සත් ජනතා නිදහස් පක්ෂයේ අපේක්ෂකයාට තම මනාපය පළ කිමට හේතුවී ඇතැයි න ිගමනය කළ හැකිය.

ඔහු උපතින ් දෙමළ ජාතියයෙක ් උවද ඔහු ගේ දේශපාලන තීන ්දු තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට ඔහු තම ජාතිය, ආගම හෝ කුළයට ම ුල් තැනක් දී නොමැති බවය. ඔහු යන්ත‍්‍රලසූත‍්‍ර හෝ හූනියම් ගැන නැති නම්ලාභ සත්කාර බලාපෙරොත්තුවෙන් ක ිසිදු අපේක්ෂකයෙක ු තෝරා නොගන්නා බවත් පැහැදිලිය. මෙහි ද ී ඔහු මාධ්‍ය භාවිතා කරන ආකාරය ගැන අවධානය යොමු ක ිරීමේදී ඔහු පවසා සිටියේ රාජ්‍ය අංශයෙහි නාලිකාවල ප‍්‍රතිරූපය රාජ්‍ය නාලිකා වලින ්දල පෞද්ගලික අපේක්ෂකයින්ගේ මනාප දැන්වීම්පෞද්ගලික නාලිකාවලින්ද ප‍්‍රතිරූප ගොඩනංවන බව ඔහු සදහන් කළා.එ ් අනුව ඔහු දේශපාලන දැන්වීම් මත පදනම් ව තමා මනාපය ලබාදිය යුතු අපේක්ෂකයා තෝරාගන්නා බවත් නිගමනය කළ හැකිය.

ඔහු කුඩා කළ පටන් පොත් හා පුවත්පත් කියවන අයෙකු ලෙස සදහන් කළා. විෂෙශයෙන්ම දිනමිණ හා Sunday Observer යන පුවත්පත් නිතර කියවන බවත් සදහන් කළා. එම පුවත් පත් හිමිිකාරීත්වයෙහි ඇති දේශපාලන මතයන් ද ඔහුගේ මත ගොඩනැන්වීම සදහා හේතුවී ඇතැයි න ිගමනය කළ හැකිය. ජාතික රූපවාහිනියලසිරස නාලිකාව හා ස්වර්ණවාහිනි නාලිකාව ඔහු වැඩිපුර නරඹන බවත් සදහන්කළා එම නාලිකා ප‍්‍රධානීන් සතු දේශපාලන දර්ශණයන ් ද ඔහු කෙරෙහි පැහැදිලිබ බලපෑම් කර ඇතැයි න ිගමනය කළ හැකිය.2005 හා 2010 වර්ෂ වලදී ඔහු තම ඡුනාධිපතිවරණ මනාපය පළකර ඇත්තේ එක්සත් ජනතා නිසහස්ස න්දානයටයි. නම ුත් ඔහු 2015 වර්ෂයේ දී තම මනාපය පළකර ඇත්තේ එක්සත් ජනතා නිදහස්ප ක්ෂයෙහි ජනාධිපති අපේක්ෂකයාටය. මෙහි දී ඔහුගේ දේශපාලන අදහස් හා ආකල්පයන් දැඩි ලෙස වෙනස්වී ඇති ආකාරය හදුනාගත හැකිය. මෙහි දී ඔහු BBC දෙමළ හා සිංහල සේවයෙහි ගුවන් විදුලි නාලිකාව ශ‍්‍රවනය කරන බව සදහන්කළා.

ඔහුගේ දේශපාලන මතය හිටි හැටියේම වෙනස්වීම සදහා මෙම ගුවන් විදුලි නාලිකාවෙහි බලපෑමද දැඩි ලෙස සිදුවී ඇතැයි නිගමනය කළ හැකිය. 2015 ජනාධිපතිවරණයේ දී නව මාධ්‍ය ම`ගින ් විශාල පෙරලියක් සිදු කර ඇති බව අපි දනිම ු. ඔහු මෙහිද ී තම දියණියට කියා දියණියගේ ''Face Book''   ගිණුමෙහි අපේක ්ෂකයින්ගැන සදහන් කර ඇත්තේ කුමක්ද යන්න සොයා බලන බව සදහන්කළා. තම දියණියගේ දේශපාලන මතයන් හා අදහස් මෙහිද ී ම ුසුවී ඇතැයි ද අපට නිගමනය කළ හැකිය.තවද, 2015 වර්ෂයෙහි එක්සත් ජනතා නිදහස් පක්ෂයෙහි ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා යාපනය න`ගරයට තම දේශපාලන රැස්වීමක් සදහා සහභාගී වූ අවස්ථාවෙහිදී දෙමළ ජනතාවට අසභ්‍ය වචනයෙන ් බැන වදින වීඩියෝවක් තමාගේ දුව තමාට පෙන ්ව ූ බවත් ඔහු සදහන් කළා.

මෙම සිදුවීම තමාගේ දේශපාලන මතය සකස් කිරීම සදහා දැඩිව බලපා ඇතැයි න ිගදනය කළ හැකිය. මෙම සියළු කාරණා සාරාංශ කර බැලීමේදී අපට පැහැදිලිව පෙනෙන ්නේ මෙම ඡුන ්ද දායකයාගේමත හා ආකල්ප සැකසීම කෙරෙහි ඔහු මාධ්‍ය පරිහරණය කරන ලද ආකාරය බලපාන බවත්, ඔහු නව මාධ්‍ය භාවිතා නොකළත් අනෙක ුත් මාධ්‍යයන් සියල්ල භාවිතා කිරීම ම`ගින් තම මතයන් හා ආකල්පයන් වෙනස් කරගෙන ඇති ආකාරයයි. ඔහු අප රටේ දේශපාලන ආකල්ප හා අදහස් කෙරෙහ ි  උනන්දු තැනැත්තෙකු බව ඔහු සදහන් කළා. තවද ඔහු නිතර තම මිතුරන් සම`ග හා අසල්වැසියන්ස ම`ග දේශපාලන අදහස් හුවමාරු කරගන්නා බවත් සදහන් කළා.එම නිසා මෙම තැනැත්තාගේ දේශපාලන අදහස් වෙනස්වීම කෙරෙහි අසල්වැසි හා මිත‍්‍රයන් ආදීන ්ගේ ආකල්පයන් ද හේතුවී ඇතැය ි පැහැදිලිව නිගමනය කළ හැකිය.

ුලාශ ‍්‍රයන්

සම්මුඛ සාකඡු්චාව

2017-01-02 වන දින කොළඹ දිස්ත‍්‍රික්කයෙහිල රාමසාමි සෙල්වරාජා  මහතා සම`ග කරන ලද සම්ම ුඛ සාකඡු්චාව.

Negrine, R. (1996) The Communication of Politics, London: SAGA Publications, Thousand Oaks, New Delhi.

2016-11-11 වන දිනලකැලණිය විශ්වවිද්‍යාලයෙහිලජනසන්න ිවේදන අධණයන අංශයෙහි
ඡේෂ්ඨ කථිකාචාර්ය විජයනාන්ද රූපසිංහ මහතා විසින ් ''මැතිවරණ හා ඡුන ්ද දායකයාගේ
හැසිරීම''  යන මාතෘකාව යටතේ කරන ලද දේශණය.




No comments:

Post a Comment

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...