Monday, June 5, 2017

Motivate your Self..

🌹🌹හිටියොත් හොඳට හැඳි.. දෙවියෝත් නමට වදියි..🌹🌹

ඉගෙනගන්න 📚 අරගල කරන්න..
අත්දැකීම් බෙදා ගන්න..➗
ඉවසීම වැඩි කරන්න.. ❌
තරහා පිට කරන්න..😈

🎓 ලොකුවට හීන දකින්න..
👠 හීන වලට ..අරමුණ.. 💬 කියන වටිනාකම 👔 ලබා දෙන්න..
අනාගතය පිළිබඳව දිනපතා සැලසුම් කරන්න..📃

යම්කිසි මුදලක් තමාට අවශ්‍ය විට ගැනීම සදහා ඉතිරි කර තබා ගන්න.. 💼
මන්ද නාස්ති කරන කාලය 🕛 හා  මුදල් 💰නැවත ඇතුන් 1000 🐘 දෙනකු දැමූවිට  පවා ලබා ගන්නට නොහැකිය..🎩
දවසක කවුරුත් නොහිතන විදිහෙ 👜 සාර්ථක,ශක්තිමත්නොසැලෙන  පුද්ගලයෙක් වෙන්න..
👑 අනුන්ගේ දේවල් සොයා බැලීම පෙරාතුව තමා තමාගේ 📣
  • ශක්තීන් 💎
  • දුර්වලතා 😒
  • අඩුපාඩු කම් ⏳
  • අවස්ථාවන් 😉
  • තමා සතුව ඇති කාලය ⌚️ පිළිබඳව දිනපතා සිතන්න.. 🎶

නිවැරැදි  පුද්ගලයන් මිතුරන් ලෙස අසුරු  කරන්න..💃
අසුරු කිරීමට හොඳ මිතුරන් නැතිනම් 👬 
තනිවම සිටීමට😤 හුරුවන්න.. 😷 

මට මා අහිමි යැයි සිතීම 
රින ➖ සිතුවිල්ලකි..
තම බලාපොරොත්තු  සඳහා දෙමව්පියන්ගේ,ජනමාධ්‍ය 💻 හා කුඩා කාලයේ අත්දැකීම් බලපාන බව සත්තකි..🙋 
නමුත් වයසින් 📲වැඩෙනවාත් සමගම තම, 
අරමුණු තමාට හා තම දෙමව්පියන්ට අවශ්‍ය 💯ලෙස, 
ගොඩනැගීමට උත්සාහ කල යුතුය..🌀

තමා පිළිබඳව ධනාත්මක ➕ සිතුවිලි දෙමව්පියන්ට ඇතිකළ යුතුය..
සිතලකයලවචනය සංවර 💮 කරගන්න..
😱 යම් දෙයක් කිරීමට පෙරාතුව තම දෙමව්පියන් පිළිබඳව දෙවරක්✌️
නොව දාස් වරක් සිතන්න..💁
කිසිම වේලාවක ,කම්මැලිකම,😴 කියන මූසලකම 👹 වද්දා ගන්න එපා.. 
විවේකය අවශ්‍ය දෙයකි..
විවේකය කාලය අර්ථවත් කරගැනීම තමා සතු කුසලතාවයකි..😲

ගුරුවරුන්ට,වැඩිහිටියන්ට  පුළුවන් උපරිමයෙන් ගෞරව කරන්න..
📍 ගුරුවරුන් මත පමණක් යැපීමට හුරු නොවන්න.. 📴
නව දැනුම සොයන්න..⚓
ගුරුවරුන් දෙන ,''Note'', එක හා විෂය මාලාවට පමණක් සීමා වෙන්න එපා.
''Note'',එකෙන් එහා ගියපු දැනුමක් විභාගයට ඉදිරිපත් කරන්න.. 🚩

ගිරවා, දැමීම යනු මූසල කමකිගග විභාගය යනු තම දැනුම මනින මිණුමක්..📚
දැනුමෙහි සීමාව යනු, 
ගුරුවරයා උගන්වන දෙයක් නැවත නැවත එ අයුරින්ම විභාගයට ලිවීම නොවේ..📖

ගුරුවරුන්ට බල කොට විභාගයට පෙරාතුව, 
විභාගයට පැමිණීමට නියමිත ගැටළු (Questions) 📝පිළිබඳව,
 ගුරුවරුන්ගේන් ඇසීම නින්දාවට කරුණකි..📌 

තමා එසේ කරයි නම්ත,මා තමා පිළිබඳව හා තම විශේෂ උපාධිය පිළිබඳව,
තමා මෙම උපාධියට සුදුසු ද නැද්ද යන්න නැවත වරක් සිතා බැලිය යුතුය..😌
හැමදාම තමන්ව තමාම  ශක්තිමත් පුද්ගලයෙක් විදිහට ඔසවා තබාගෙන, 
දෙවි දේවතාවන්ගෙ🙏 ආශිර්වාදය 😇 තමා සතුව ඇතියි මුළු හදවතින්ම සිතන්න..💙 

🌳 ඔබ අවට ඇති 🐇 පරිසරයට ආදරය 🌼 කරන්න..🌴
උදව් අවශ්‍ය අයට උදව් කරන්න පසු බහින්න එපා.
වචනයෙන්  හරි උදව් වෙන්න..👍
කිසිම පුද්ගලයෙකුට  ඔබ පිළිබඳව 🔥 සැහැල්ලුවෙන් සිතනවාට ඉඩ නොතබන්න..👈
😕 යම් අයෙකු එසේ සිතනවාට නම් එම පුද්ගලයන් සමඟ අසුරු කිරීම නවත්වන්න..🙍 
නිතරම පරීක්ෂාකාරී වන්න..🌍
තමාටම ආවේණික වු අනන්‍යතාවයක් ගොඩනඟා ගන්න..👸 


💪අත්දැකීම් ඇසුරිනි..👊


(මගේ සිතීමේ සීමාව ඔබේ සිතීමේ සීමාව වඩා අඩු,වැඩි විය හැකිය.. 💭 නිවැරැදි විවේචනයට සුහද ඇරයුම්.., ඔබේ  අදහස්  තිබේනම් comment කරන්න..👇)

Nibandaya.com

රාණී නම් ඇය..

2014 වර්ෂයේදී තිරගතවූ ඉන්දියානු නාට්‍යමය අාකෘතියට අයත් ක්වීන් චිත්‍රපටය විකාශ් බාලා අධ්‍යක්ෂණයෙන්, අපූරාශ් කේෂෂ් හා වික්‍රමාධිත්‍ය...