වර්ථමාන ච්ත‍්‍රපඨ කර්මාන්තය 70% ක් කාන්තාව පදනම් කරගෙන ඇතැයි කිව හැකිය. ස්තී‍්‍රවාදී ච්ත‍්‍රපඨ මූලික වශයෙන්ම පෙනී සිටින්නේ ස්තී‍්‍රවාදී දෘශ්ටිය පෙරදැරි කරගෙනය. 60 හා 70 දශකය පමණවනවිට ස්තී‍්‍රවාදී ච්ත‍්‍රපඨ න්‍යායාත්මකව වර්ධනය විය. දේශපාලන විවාද හා ලිංගික විමුක්තිය මෙන්ම 60 දශකයේදී රැුඩිකල්කරණය වූ කාන්තාවල රැුඩිකල්වාදයේ අසමත්කම ජනවාර්ගිකව නැගී එන කණ්ඩායම් සෑදීමටත්ල විවිධ දෘශ්ටිකෝණයන්ගෙන් කාන්තාවන්ගේ ප‍්‍රධාන සිනමා නිර්මාණයන් ම`ගින් කාන්තාවන් විශ්ලේෂණය කිරීමටත් සමත්විය. අත්ලාන්තික් සාගරය දෙපසින්ම ස්තී‍්‍රවාදය ව්‍යාප්තවන්නට විය. වර්ෂ 1972 දී ඇමරිකාවෙහි හා එන්ගලන්තයේදී පළමු ස්තීවාදී සිනමා උළෙල හා පළමු ස්තී‍්‍රවාදී ස`ගරාව වන කාන්තාව හා සිනමාව යන කෘතිය එලිදක්වන ලදී.
එඩින්බරෝ සිනමා උළෙලේදී ස්ත‍්‍රීවාදී ච්ත‍්‍රපඨයට ප‍්‍රබල බලපෑමක් ඇති වෙනත් අය විසින් දර්ශනවාදයේ හා මනෝවිශ්ලේෂණ ප‍්‍රවේශයන් ම`ගින් ස්ත‍්‍රීවාදී ච්ත‍්‍රපඨ විවේචනය හා බෙදාහැරීම ප‍්‍රබල විය. වර්ෂ 1930 හා 1950 ගණන් වලදී හොලිවුඩි ච්තා‍්‍රගාරවල සුපෝගබෝගී කර්මාන්ත තුළ කාන්තාවන්ගේ තත්ත්වය අඥාන විය.
මෙම චිත‍්‍රපඨය ඉන්දියානු වීර ඉතිහාස කථා ගණයට අයත් පේ‍්‍රමණීය කථා පුවතකී. සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂනයෙන් හා කිෂෝර් ලූලා නිෂ්පාදනයෙන් හා ආර් ප‍්‍රකාෂ් තිර රචනයෙනල් විනාඩි 158 ක් දිවෙන මෙම බජරා ඕ මස්ථානි ච්ත‍්‍රපඨය 2015 - දෙසැම්බර් - 18 වන දින නිකුත්කරන ලදී. මෙම ච්ත‍්‍රපඨයේ ප‍්‍රධාන ලෙස රංගනයෙන් දායක වන්නේ රන්වීර් සිංල දීපිකා පදුකෝන් හා ප‍්‍රියන්කා චොප්රාය. මෙම චිත‍්‍රපඨය ඉන්දියානු රුපියල් කෝටි 125 ක වියදමින් නිෂ්පාදනය කළ අතර මෙම චිත‍්‍රපඨයෙහි වාර්ථාගත ආධායම ඉන්දියානු රුපියල් කෝටි 358.2 කී. ඉන්දියාව ඇතුළත චිත‍්‍රපඨ ශාලා 5000කට අදිකවත්ල අනෙකුත් රටවල් වල ච්ත‍්‍රපඨ ශාලා 850කට අදිකවත්ල මහජන චීන සමූහාණ්ඩුව තුළ චිත‍්‍රපඨ ශාලා 6000කට පමණ මෙම ච්ත‍්‍රපඨය ප‍්‍රදර්ශණය කරන ලදී.
රංවීර්සිං නැතහොත් බජරා ඕ රජුගේ පළමු බිරි`ද ලෙස ප‍්‍රියන්කා චොප්රාත්බ, ජරාඔි රජුගේ දෙවැනි බිරි`ද ලෙස දීපිකා පදුකෝන් රංගනයෙහි යෙදේ. මෙම චිත‍්‍රපඨය විවේචකයින්ගේ හා විචාරකයින්ගේ නිබ`ද පැසසුමට ලක්විය. ඉන්දියාවේ විවිධ සම්මාන උළෙලවල්වලදී මෙම ච්ත‍්‍රපඨය සදහා සම්මාන රැසක්ම ලැබුණි. 63 වන ඉන්දියානු ජාතික සිනමා සම්මාන උලළේදී මෙම ච්ත‍්‍රපඨය ස`දහා සම්මාන 7ක් ලැබුණි. 61 වන ෆිල්ම් ෆෙයා සම්මාන උලළේදී සම්මාන 14ක් ඇතු`ළුව හො`දම ච්ත‍්‍රපඨයට හිමි සම්මානයද හිමිකරගත්තේ මෙම චිත‍්‍රපඨයයි.
මෙම චිත‍්‍රපඨයෙහි කථා පුවත මෙසේ සාරාංශ කළ හැකිය. 18 වන සියවස පමණ වන විට මරථ දේශයේ රජුට තම උසාවියට අලූත් අ`ගමැති කෙනෙකු අවශ්‍ය වෙයි. මේ ස`දහා රාජ සභාවෙන් නම් දෙකක් යෝජනාවන අතර ඉන් එක් තැනැත්තෙකු වන්නේ බජරාඔි රජුය. මෙහිදී යෝජිත දෙපළගේ ශක්තිය හා බුද්ධි මට්ටම උර`ගාබැලීම ස`දහා විවිධ තර`ග පැවැත්වෙයි. මෙම තර`ග සියල්ලෙන්ම බජරාඔ රජ ජයග‍්‍රහණය කරයි. මෙහිදී බජරා ඕ රජුගේ බිරි`ද නිවසට වී සිටින අතර රජු නිවසට පැමිණෙන තෙක් ඇය තම එදිනෙදා කටයුතුවල නිරත වෙමින් සාමිප‍්‍රධායික ඉන්දියානු කුළ කාන්තාවකගේ චරිතය නිරූපණය කරයි. බජරාඔ රජු බ‍්‍රාහ්මණ ආගමිකයෙකී. මස්ථානි කුමරිය මුස්ලිම් ආගමික තැනැත්තියකී. බජරාවෝ රජු මුස්ලිම් ආගමික මස්ථානි කුමරිය සම`ග විවාහ වන්නේ රාජ්‍යයේ හා තම පළමු බිරි`ද ගේද විරුද්ධත්වය මධ්‍යයේය. මේ ඔස්සේ දිවෙන කථා පුවත ඇතුළත ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය හා පරතරය මෙන්ම මතගැටුම්ල මානසික පීඩනයන් හා ආගමිකල සංස්තෘතික වශයෙන් කාන්තාව හා පුරුෂයාට මුහුණ දීමට සිදුවන විවිධ ඇළ හැප්පීම් හා ඔහුන් කෝටී සංඛ්‍යාත පේක්ෂකයා වෙත ගෙන යාමේදී යොදාගෙන ඇති විවිධ උපක‍්‍රමයන් අතිවිශිෂ්ට වේ.
විශාල ප්‍රෙක්ෂක පිරිසක් වෙත යම්කිසි අදහසක් ගෙනයාමේදී විවිධ උපක‍්‍රමයන් යොදාගත හැකිය එහිදී ඉන්දියානු ප්‍රෙක්ෂකයාට මෙන්ම සමස්ථ ජාත්‍යන්තර පේ‍්‍රක්ෂාව ඇමතීමේදීි ඉන්දියානු ස්ත‍්‍රීවාදී අදහස් පමණක් නොව කාන්තාව සතු ශත්තියත් උද්ධීපණය කර ඇති ආකාරය අධ්‍යක්ෂක වරයාගේ හා අනෙකුත් අයගේ දක්ෂතාවය යැයි පැවසිය හැකිය.
''බජරාවෝ මස්ථානි'' චිත‍්‍රපටයේ නිරූපිත ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබ`දව අධ්‍යයනය
යම්කිසි නිර්මාණයක සාර්ථකත්වය ඇත්තේ කාන්තාවකගේ අඩ නිරුවත ප‍්‍රදර්ශණය කිරීමෙන් පමණක් යන්න කියමනක් ඇත. නමුත් මෙම චිත‍්‍ර පඨය එම මතයට විරුද්ධය යමින් කාන්තාවකගේ වීරත්වය හා ස්වාමීභක්තියත් පෙන්වන ආකාරයෙන් නිර්මාණයවී ඇත. එක් ලිංගයකට අයත් තැනැත්තෙකු තවත් ලිංගයකට අයත් තැනැත්තෙකු සම`ග කටයුතු කිරීමේදී හා කථාබහා කිරීමේදී ඔහුන් අතර විවිධ මානසික වශයෙන් මෙන්ම බාහිර වශයෙන්ද වෙනස්කම් හ`දුනාගත හැකිය. කැමරා කාච කාන්තාවකගේ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා ආවරණය කරන්නේ බොහෝවිට ලිංගික ආකාර්ශණය වෙළ`දපොළ තුළ මුදල කරගැනීම ස`දහාය. එම නිසා කාන්තාවක් කැමරාවේ ක්ෂණික අවධානය දිනාගැනීමට සමත් වෙනවා. එහි දී ඇගේ බාහිර පෙනුමල ඇ`දුම්ල ශරීර බර, තරබාරුකම, හැසිරීම, ක‍්‍රියාකාරකම්, සමාජ තත්ත්වය, නිරූපණය යනාදිය විකිණෙන අතර මෙම චිත‍්‍රපඨය පුරාවටත් එම සාදක දැකගන්න පු`ළුවන්.
බජරා ඕ රජුගේ පළමු බිරි`දගේ ඇසිරීම හා කථා විලාශය බොහෝ දුරට
- ලාළනය
- අඩවන් දෙනෙතින් යුතු
- බිම දිගාවී සිටීම
- පුටුවක හෝ ඇෙ`ද් වාඩිවී සිටින
- ප‍්‍රසන්න සිනාවකින් මුව පුරවාගත්අ
- වුල් සහගත
- ස්වභාවික පරිසරයට හා සතා සිව්පාවනට ආදරය කරන
- පිරිමියෙකුගෙන් යැපෙන
- ලිංගිකත්වය හා ලිංගිකභාවය නිරූපණය කරන
- නොසැලකිලිමත්ල්ල
- සෙල්ලක්කාර
- නිදහසින් තොර
- පුරුෂයාට අවනත
- ආගම දාමට නැඹුරු
- ස්වයංව තීරණයක් ගත නොහැකි
- සාම්ප‍්‍රධායික ඇ`දුමින් හා ආභරණයන්ගෙන් හැඩවුණ
- මුරණ්ඩු පැවතුම් ඇති
- පුරුෂාධිපත්‍යයට අවනත
- සියුම් ගතිගුණ ඇති තැනැත්තියක් ලෙසත් නිරූපණය කර ඇත.
බජරා ඕ රජු දෙවනුවට විවාහ වන්නේ දෙමව්පියන්ගේ අකමැත්තෙන්ය, ඔහුගේ දෙවැනි බිරි`ද මුස්ලිම් ජාතික කාන්තාවකී. ඇගේ ගතිගුණත් බජරා ඕ රජුගේ පළමු බිරි`දගේ ගතිගුණත් බොහෝදුරට සමාන නමුත් ආගමික හා සමාජීය වශයෙන් ඔහුන් විවිධ වන නිසා ඔහුන් තුළත් විවිධත්වයක් දැතගත හැකිය. ඇගේ හැසිරීම් රටාව
- අරමුණට ල`ගාවීමට සමත්වි
- යවුල්අ
- දිෂ්ඨානශීලී
- විටෙක පුරුෂයා ඉක්මවා යන
- පුරුෂයාගේ හරි වැරැුද්ද පෙන්වාදෙන
- විවෘත දෑස් ඇති
- සාම්ප‍්‍රධායික ඇ`දුම් මෙන්ම තමාගේ ශරීර හැඩය පවත්නා ඇ`දුම් හා ආභරණ පළදින.
- ශරීර පාලනය සහිත
- අවදානමය මුහූණදීමට සූදානම්නො
- සැලකිලිමත් නොවූ
- ලිංගිකත්වය හා ලිංගිකබාවය නිරූපණය කරන
- තනිවම ජීවත්විය හැකි
- දක්ෂ
- සටන්කාමී
- සරාගී
- කලාකාමී තැනැත්තියක් ලෙසත් ඇයව නිරූපණය කර ඇත.
මෙම චිත‍්‍රපඨයේ නිරූපිත ප‍්‍රධාන පුරුෂ චරිතය වන්නේ බජරාවෝ රජුය. එකම චිත‍්‍රපඨය තුළ කාන්තාවන් දෙදෙනෙක් ආකාර දෙකකට නිරූපණය කර ඇතත් විචාරශීලී පේ‍්‍රක්ෂකයෙකුට මොහුන් අතර පවත්නා සියුම් වෙනස්කම් හො`දින් හ`දුනාගත හැකිය නමුත් විශේෂයෙන් බජරාඔි රජු ඇතු`ළුව මෙම චිත‍්‍රපඨයේ සිටින අනෙකුත් පුරුෂ පාර්ෂවය නිරුපණය කර ඇත්තේ මෙසේය.
- අවධානමට බය නැති
- එක් අඹුවකට වඩා අඹුවන් හැසුරු කළ හැකි
- ස්ථාවර හා අවංක
- අවට පරිසරය ගැන විපරමින් හා අවධානයෙන් සිටින
- විවෘර්ත ඇස් ඇතිල වට පිට බලන
- පරිපූර්ණ පුරුෂ සිරුරක් ඇති
- ශරීර පාලනයක් සහිත
- මුහූණෙන් අභිනය පෙන්වන
- තම අතින් දේවල් ශක්තිමත්ව අල්ලා සිටින හෝ දරාගෙන සිටින
- නිර්භීත
- කායිකව හි මානසිකව ක‍්‍රියාශීලී
- දක්ෂ
- සටන්කාමී
- පරිසරයට ලැදි
- බලපෑම්කාරීල ශක්ති සම්පන්න
- පුරුෂ ලක්ෂණ සහිත
- ස්වයංව සිතාමතා තීරණ ගත හැකි
- යම් කිසි වැඩක් තනියම කළ හැකි නිදහසින් යුතු
යනුවෙන් නිරූපණය කර ඇත. වර්තමාන ලෝකය තුළත් බෙහෝ කාන්තාවන් පුරුෂාධිපත්‍යයට ගරු කරයි. එවන් කාන්තාවන් ඉලක්ක කරගෙන බජරා ඕ රජුගේ පළමු බිරි`දත්ල නිර්භීත කම හා ආත්ම විශ්වාසයෙන් යුත් කාන්තා පිරිස ඉලක්ක කරගෙන බජරාඔි රජුගේ දෙවන බිරි`දත් නිරූපණය කර ඇති බව පෙනේ. බජරා ඕ රජුගේ මාර්ගයෙන් සමස්ථ පුරුෂ පාර්ෂවය නිරූපණය කර ඇති ආකාරයත් පුරුෂයෙකු සතු ශක්තිය මෙමගින් සමාජගත කිරීමට උත්සහා දරා ඇතිබවත් පෙනේ. ඒ බව මෙම චිත‍්‍රපඨය මු`ළුමනින්ම නැරඔීම ම`ගින් හො`දින් වටහාගත හැකි අතර එම`ගින් නිරූපිත ස්ත‍්‍රී පුරුෂ භාවය පිළිබ`දව සමාජ පරස්පර විරෝධී අදහස්ද අවබෝධ කරගත හැකිය.
මෙම චිත‍්‍රපඨය පුරාවටම බජරාඔි රජුගේ පළමු බිරි`ද බජරා ඕ රජු කෙරෙහි දැඩි ස්වාමි භක්තියෙන් යුතුව නිරූපණය කර ඇත. බජරා ඕ රජු ඔහුගේ දෙවැනි විවාහයත් සම`ගම දෙවැනි බිරි`ද ළ`ග හැමවිටකම සිටීම නිසා ඔහුගේ දෙවැනි බිරි`ද සපත්්නිරෝෂය නම් මානසික පීඩනයෙන් තෙරපෙන ආකාරය මේත් සම`ග ඉතාමත් අපූරුවට අධ්‍යක්ෂණය කර ඇත. නමුත් කථාව අවසානයේදී ඇය ඇගේ ස්වාමියා කෙරෙහි ඇති භක්තිය නිසාවෙන් ඔහුගේ දෙවැනි බිරි`ද කෙරෙහි පවා කරුණාව දක්වන අතර ඇය එහිදී සාම්ප‍්‍රධායික ඉන්දියානු කාන්තාවකගේ චරිතය නිරූපණය කරයි.
තවද මෙම චිත‍්‍රපඨයෙහි අවස්ථාවන් දෙකකදී බජරාඔි රජු පළමු භාර්යාව සම`ග මෙන්ම දෙවැනි භාර්යාව සම`ගද අතිනත අල්ලමින්ල පෙම්බස් දොඩමින් සිටින ආකාරය හ`දුනාගත හැකිය. නමුත් පිරිමියාට පමණක් එසේ කාන්තාවන් දෙදෙනෙකු සම`ග විවාහවීම අතීතයේ පටන් පැවතුනක් බවත් කාන්තාවකට වර්තමානය තුළ වුවද එම අයිතිවාසිකම හෝ එසේ කිරීම ම`ගින් ඇය සමාජයෙහි අසරණභාවයට ඇ`ද දමන සාධකයක් ලෙසත් හ`දුනාගත හැකිය.
මස්ථානි කුමරිය පිරිමි දරුවකු ප‍්‍රසූත කරයි. එම අවස්ථාවේදී එතැන සිටින්නේ මස්ථානි කුමරිය හා බජරාඔි රජු පමණී. බජරාඔි රජු එම දරුවාට බ‍්‍රාහ්මණ ආගමික නමක් යෝජනා කරන අතර අලූත උපන් දරුවා අතට ගනිමින් ඔහු මස්ථානි කුමරියට පවසන්නේ මෙම දරුවා අනාගතයේදී රණ ශූරයෙකු විය යුතුය යන්නයි. ඒ අනුව වර්තමානයේදී ඉපදීමේ පටන් නොව දරුවකු කුසේ දරාගෙන සිටි අවදියේම එම දරුවා ගැහැණු දරුවෙක් ද? පිරිමි දරුවෙක්ද? යන්න සොයා බලා එම දරුවාට අවශ්‍ය ඇ`දුම් පැළ`දුම් හා ආභරණ ගැහැණු දරුවෙකු නම් රෝස පාටින්දල පිරිමි දරුවෙකු නම් නිල් පාටින්ද මිළදී ගැනීමට දෙමව්පිය යුවළ පෙළ බෙයි.
මෙම කථා පුවතේ හැටියට මස්ථානි කුමරියට ලැබුණේ පිරිමි දරුවෙකී. වැරදිලාවත් මෙම කථාව අනුව ඇයට දාව ගැහැණු දරුවකු ඉප`දුනා නම් ඇයව මරාදමන්නටද ඉඩ තිබුණි. අද ද ඉන්දියානු සමාජය තුළ ග‍්‍රමීය වශයෙන් ගැහැණු දරුවන් ඉපදුණානම් ඔහුන්ව මරා දමන ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මකවේ.සමාජය තුළ දෙවැනුවට විවාහ කර ගත් මස්ථානි නම් කුමරිය හැමවිටෙකම සමාජයේ අනෙකුත් කාන්තාවන්ගේ ගැරහුමට ලක්වන ආකාරයත් හ`දුනාගත හැකිය. නමුත් මෙම කාරණාවේදී බජරාවෝ රජුත් මස්ථානි කුමරියත් දෙදෙනාම දඩුවමට මෙන්ම අවළාදයට ලක්විය යුතුය නමුත් මෙහිදී අසරණ වන්නේ මස්ථානී කුමරිය පමණී. එහිදී බජරා ඕ රජුගේ පළමු බිරි`ද සෑම දෙනාගේම අනුකම්පාවට ලක්වන ආකාරත් නිරූපණය කර ඇත. මෙම ච්ත‍්‍රපඨය තවත් ච්ත‍්‍රපඨ සෑදීමේදී යොදාගනු ලබන මූලාශයක් ලෙසද තවත් අධ්‍යක්ෂකවරුන් විසින් භාවිතා කරයි. එසේ භාවිතා කිරීම ම`ගින් අනාගතයේදී නිෂපාදනය කිරීමට නියමිත චිත‍්‍රපඨ වලත් මෙම නිර්මාණයෙහි ඇති යම් යම් කරුණ ඇතුළත් විය හැකියි. එම නිසා අතීතයේ ස්ත‍්‍රීය හා පුරුෂයා වෙන් වෙන් වශයෙන් නිරූපණය කරන ලද ආකාරයත් වර්ථමානයේ නිරූපණය කරන ආකාරයත් බොහෝදුරට එකහා සමාන ලක්ෂණ වලින් සමන්විත වන ආකාරයත් හදුනාගත හැකිය. මේ අනුව විශේෂයෙන් ආසියානු සමාජය තුළ කාන්තාව නිරූපණය කළ ඇති ආකාරය චිත‍්‍රපඨ වල ආධායම් ලැබීමේ ප‍්‍රධානතම මාර්ගයක් ලෙසත් පැවසිය හැකිය.
මෙම චිත‍්‍රපඨයේ රංගනයෙහි යෙදෙන න`ළු නිළියන් ගැනද කථා කළ යුතුමය. පි‍්‍රයංකා චොප්රා හා දීපිකා පදුකෝන් යන දෙපළ හොළිහුඞ් සිනමාව තුළ ඉහළම ස්ථානයෙහි සිටින දෙදෙනෙකී. ඔහුන් දෙදෙනාගේ රංගනය ඉතාමත් ප‍්‍රබලය. ඔන්ගේ රූපය හා අ`ග පස`ග හොලිහුඩය තුළ සන්නාමයක් වී අවසන්ය. රංවීර් සිං ද ඊට නොදෙවෙනි පුරුෂ ලක්ෂණයන්ගෙන් සමන්විත හොලිවුඩය තුළ කැපීපෙනෙන පුරුෂ සන්නාමයකී. ඔහුන්ගේ ආකර්ශනීය රංගනයෙන් හා අභිනයෙන් මෙන්ම ආර් ප‍්‍රකාෂ් නම් අතිදක්ශ තිරකථා රචකයාගේ මනෝවිද්‍යාත්මක තිරකථා රචනයෙන් සමන්විත මෙම චිත‍්‍රපඨයේ අලෙවි ප‍්‍රවර්ධන කාර්යය ම`ගින් ස්තී‍්‍ර පුරුෂත්වය මුදල් බවට පෙරලා වාර්ථාගත චිත‍්‍රපඨයක් බවට පත්කරන ලදී. බජරා ඕ රජු නිරූපණ කිරීමේදී ඔහු සියල්ල දත් ශිල්ප ශාස්ත‍්‍ර අතින් අ`ගතැන්පත් අයෙකු ලෙස මෙහිදී නිරූපණය කර ඇත. බලසම්පන්න පුරුෂ ශක්තියෙන් යුක්ත නිර්භීත තැනැත්තෙක් ලෙස අර්ථ නිරූපණය කර ඇත.
ඔහු අදින පළදින ඇ`දුම් මෙන්ම ආභරණත් ඉතාමත් පෞරාණික හා පෙෘඩත්වය ඉස්මතු කරන ආකාරයෙන් නිර්මාණයවී ඇත. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබ`දව අධ්‍යයනය කළවිට අන්තර් ක්ෂේස්ත‍්‍ර අධ්‍යයනයක් ලෙස ස්තී‍්‍ර භායව හා පුරුෂභාවය ස්වයන්ව නැගී සිටින ආකාරයල කාන්තාවකගේ හා පුරුෂයෙකුගේ හැසිරීමල සමාජය තුළ තනි තනිව කාන්තාව හා පුරුෂයා නිරූපණය වන ආකාරය ගැනත් මෙම ච්ත‍්‍රපඨය පුරාවටම අවධාරණය කර ඇත. අවසාන වශයෙන් ස්ත‍්‍රී පුැරෂ භාවය හා ඉන්දියානු ඉතිහාසය පමණක් නොව කාන්තා පාර්ශවයේ හා පුරුෂ පාර්ෂවයේ ඉතිහාසගත කථා පුවත්ල භාෂා භාවිතයල භූගෝලීය පසුබිම තුළ ඔහුන් හැසිරෙන ආකාරයල දේශපාලනික තීරණකෙරෙහි ඔහුන් දක්වන ලැදියාව හා අකමැත්තල සමාජ වටපිටාවල ස්තී‍්‍ර පුරුෂ මානව විද්‍යාව හා මනෝවිද්‍යාවල චර්යාව හා හැසිරීමල ලිංගික වශයෙන් අසරණ වන ආකාරයත් මෙම ච්ත‍්‍රපඨය පුරාවටම මනාව නිරූපණය කර ඇත්තේ පු`ළුල් ලෙස ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබ`දව අධ්‍යයනයකින් අනතුරුව යැයි කිව හැකිය.
EMadsen, S. R. (2010 ). The Experiences of UAE Women
Leaders in Developing Leadership Early in Life. project muse ,
https://muse.jhu.edu/article/408751/summary.
MN(Hons), D. J. (19 July 2004). Giving voice to the
burden of blame: A feminist study of mothers’ experiences of mother blaming. International
journal of nursing practice,
http://onlinelibrary.wiley.com/doi/10.1111/j.1440-172X.2004.00474.x/full.
O'Connor, J. S. (Sep., 1993),Gender,Class and
Citizenship in the Comparative Analysis of Welfare State Regimes: Theoretical
and Methodological Issues. jstor (The British Journal of Sociology) ,
http://www.jstor.org/stable/591814?seq=1#page_scan_tab_contents.
McCahill, M. (2015.Des.23).Bajirao Mastani review –
lusty yet progressive historical love triangle.Theguardian,https://www.theguardian.com/film/2015/dec/23/bajirao-mastani-review-historical-love-triangle-deepika-padukone-ranveer-singh-priyanka-chopra.
Murmu, N. K. (2016). What are the main difference
between man and woman psychology? Quora , https://www.quora.com/What-are-the-main-difference-between-man-and-woman-psychology.
Parlee, M. B. (1979). Psychology and Women. The
university of chicago press journal,
http://www.journals.uchicago.edu/doi/abs/10.1086/493688?journalCode=signs.
Ph.D., G. B. (2014. sep.21). Ten Differences Between
(Most) Men and Women. psychology today. ,
https://www.psychologytoday.com.
Singh, S. (December 18, 2015 ). Bajirao Mastani movie
review: Ranveer Singh and Priyanka Chopra are the stars in Bhansali's latest
ill-fated romance. India today,
http://indiatoday.intoday.in/story/bajirao-mastani-movie-review-ranveer-singh-and-priyanka-chopra-are-the-stars-in-bhansalis-latest-ill-fated-romance/1/550305.html.
Warren, H. (02 Jul 2007). Using
gender-analysis frameworks: theoretical and practical reflections. Oxfam
,http://policy-practice.oxfam.org.uk/publications/using-gender-analysis-frameworks-theoretical-and-practical-reflections-131639.
weerasooriya, n. (2015-07-23). Are women adequately
represented in Sri Lanka’s political space? daily mirro,http://www.dailymirror.lk/80729/are-women-adequately-represented-in-sri-lanka-s-political-space.
(n.d.). http://www.wercsl.org.
(n.d.). http://cenwor.lk.
(n.d.). http://womenstudies.co/2016/.
Angelay.Davis. (February 15, 2017). Gender studies .
UCLA Social science diviction, http://www.genderstudies.ucla.edu.
Bhansali, S. L. (2015). Bajirao Mastani. yidio
, https://www.yidio.com/movie/bajirao-mastani/56730?utm_source=Google&utm_medium=Search&t_source=70&gclid=CjwKCAjwtdbLBRALEiwAm8pA5UFQmkGWtVW9WQ37vur78m7xPDw7E7srKNFG3cPu4QOnS5C2oPGtiRoCoJUQAvD_BwE.
L.jantz, G. (2014.feb.24). Brain Differences Between
Genders. psychology today , https://www.psychologytoday.com/blog/hope-relationships/201402/brain-differences-between-genders.
McCahill, M. (2015.Des.23). Bajirao Mastani review –
lusty yet progressive historical love triangle. Theguardian ,
https://www.theguardian.com/film/2015/dec/23/bajirao-mastani-review-historical-love-triangle-deepika-padukone-ranveer-singh-priyanka-chopra.
Murmu, N. K. (2016). What are the main difference
between man and woman psychology? Quora ,
https://www.quora.com/What-are-the-main-difference-between-man-and-woman-psychology.
Parlee, M. B. (1979). Psychology and Women. The
university of chicago press journal ,
http://www.journals.uchicago.edu/doi/abs/10.1086/493688?journalCode=signs.
Ph.D., G. B. (2014. sep.21). Ten Differences Between
(Most) Men and Women. psychology today. , https://www.psychologytoday.com.
singh, S. (December 18, 2015 ). Bajirao Mastani
movie review: Ranveer Singh and Priyanka Chopra are the stars in Bhansali's
latest ill-fated romance. India today ,
http://indiatoday.intoday.in/story/bajirao-mastani-movie-review-ranveer-singh-and-priyanka-chopra-are-the-stars-in-bhansalis-latest-ill-fated-romance/1/550305.html.
Strimpel, Z. (Monday 19 November 2012). Why do so
few men take gender studies courses? Women the womens blog ,
https://www.theguardian.com/lifeandstyle/the-women's-blog-with-jane-martin son/2012/nov/19/so-few-men-gender-studies.
Warren, H. (02 Jul 2007). Using gender-analysis
frameworks: theoretical and practical reflections. Oxfam ,
http://policy-practice.oxfam.org.uk/publications/using-gender-analysis-frameworks-theoretical-and-practical-reflections-131639.
weerasooriya, n. (2015-07-23). Are women adequately
represented in Sri Lanka’s political space? daily mirro,http://www.dailymirror.lk/80729/are-women-adequately-represented-in-sri-lanka-s-political-space.