ලොව මෙතේක් බිහිවූ සුන්දරම කාන්තාවන් 5 දෙනා පිලිබදවයි මේ..
මහා රානි ගයත්‍රී දෙවි (Maharani Gayatri Devi)
ඉන්දියානුවන් අදටත් ඇයව හදුන්වන්නේ ඉන්දියානු ඩයනා කුමරිය ලෙසයි.
ඉන්දියානුවන් අදටත් ඇයව හදුන්වන්නේ ඉන්දියානු ඩයනා කුමරිය ලෙසයි.
ඇන්ජලීනා ජොලී (Angelina Jolie)
හොලිහුඩය තුල සිටින සාර්ථක හා දක්ෂ නිළියකි. වයස 37 පමණ වන ඇය හොද හදවතක් සහිත කාන්තාවකි.
ඓශ්වර්යා රායි (Aishwarya Rai)
සුන්දර දෙනෙතකට හුරුමකම් කියන ඇය,තමාගේ ඇස් ඉන්දියානු අක්ෂි දාන සංගමයට පරිත්‍යාග කර ඇත. ඇය ලෝක රූරැජින සම්මානයෙන් පවා පිදුම් ලැබු ඇය කීප වතාවකදීම ලොව එදා මෙදා තුර සුන්දරම කාන්තාව බවට පත්වුවාය.
ජුලියා රෝබෙර්ට්ස් (Julia Roberts)
ලොව ලස්සනම කාන්තාවට හිමි තැන11 වතාවක් දිනාගත් ඇය දක්ෂ නිළියකි.
කටේ වින්ස්ටෙර් (Kate Winslet)
මනා පෞර්ෂත්වයක් හා සුන්දර මුහුණක් ඇති ඇය ඔස්කාර් සම්මාන ලාබිනියකි.
No comments:
Post a Comment